මචන්ලා මම sampath credit card එකකට apply කරලා මාසයක් වෙනවා බන් තාම මේ රෙද්ද දුන්නේ නෑනේ 
card center කතා කරාම කියනවා තාම approval process එකේලු තියෙන්නේ. working days 4කින් call කරලා බලන්නලු. මම දැන් ඒ වගේ working days 4 ඒවා තුනකට සැරයක් call කලා. හැමදාම කියන්නේ එකම බයිලාව.
මුකුත් ප්රශ්නයක් තියෙනවද ඇහුවම එහෙම අවුලකුත් නෑලු.
දැන් එපා වෙලා තියෙන්නේ බන්. HSBC ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා උන්ගේ පොලිය, අනන් මනන් ගාස්තු වැඩි වුනත්.

card center කතා කරාම කියනවා තාම approval process එකේලු තියෙන්නේ. working days 4කින් call කරලා බලන්නලු. මම දැන් ඒ වගේ working days 4 ඒවා තුනකට සැරයක් call කලා. හැමදාම කියන්නේ එකම බයිලාව.
මුකුත් ප්රශ්නයක් තියෙනවද ඇහුවම එහෙම අවුලකුත් නෑලු. දැන් එපා වෙලා තියෙන්නේ බන්. HSBC ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා උන්ගේ පොලිය, අනන් මනන් ගාස්තු වැඩි වුනත්.

Last edited:
After 2 years still holding the same credit limit as it issued 

man TV ekak gatta 10k withra adu una