Sampath Credit Card Service Eka Charter da?

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන්ලා මම sampath credit card එකකට apply කරලා මාසයක් වෙනවා බන් තාම මේ රෙද්ද දුන්නේ නෑනේ :oo:

    card center කතා කරාම කියනවා තාම approval process එකේලු තියෙන්නේ. working days 4කින් call කරලා බලන්නලු. මම දැන් ඒ වගේ working days 4 ඒවා තුනකට සැරයක් call කලා. හැමදාම කියන්නේ එකම බයිලාව. :oo: මුකුත් ප්‍රශ්නයක් තියෙනවද ඇහුවම එහෙම අවුලකුත් නෑලු.

    දැන් එපා වෙලා තියෙන්නේ බන්. HSBC ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා උන්ගේ පොලිය, අනන් මනන් ගාස්තු වැඩි වුනත්. :angry::angry::angry::angry:
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Unge service eka hoda machan ! But machan card eka issue keraddi & accout limits wadi keraddi un maara widihata hoyanewa. :growl:After 2 years still holding the same credit limit as it issued :(:oo::oo: But card eka gattaa passe ela !:):) Fatta offers set wenawa !
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    hSBC ekata wada Sampat CC hodai but ganna tikak iwasanna wenawa un okkoma hoyanawa deepu hama contatct ekakatama call karanawa unge poliyat adui nxt wek eke ubata call karala kiyai status eka
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    HSBC ganda epa . Sampath Card 100 ta 1000 hodai hsbc walata wada. kohomath normally 3 weeks 1 month yanawa new card ekak issue karanda. hsbc annuel fee rs 2300 ganak wenawa. boru balila show oni nam hsbc thamai
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    hSBC ekata wada Sampat CC hodai but ganna tikak iwasanna wenawa un okkoma hoyanawa deepu hama contatct ekakatama call karanawa unge poliyat adui nxt wek eke ubata call karala kiyai status eka

    සම්පත් හොඳයි කියලා කිව්වා බන් ගොඩක් එවුන්. :nerd:
    ඒ නිසා තමයි දැම්මෙත්. මාසයක් හිටිය එකේ තව සතියක් ඉඳලා බලමුකෝ :frown:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Unge service eka hoda machan ! But machan card eka issue keraddi & accout limits wadi keraddi un maara widihata hoyanewa. :growl:After 2 years still holding the same credit limit as it issued :(:oo::oo: But card eka gattaa passe ela !:):) Fatta offers set wenawa !

    අම්මට සිරි එහෙමද? උඹ ඕක වැඩිය පාවිච්චි කරේ නැද්ද? වැඩිය පාවිච්චි කලේ නැති වුනාම උන් credit limit වැඩි කරන්නේ නැහැ කියලා අහල තියෙනවා
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    un sarayk offer ekak dunna gewanna ganna 0% poli & wariakayak un free denwa :P man TV ekak gatta 10k withra adu una :P

    1346839458-auto-dafuq-dafuq-did-i-just-read-200165.jpeg

    පට්ට නේ
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    poddak iwasala hitapan machan.. card eka denna tikak kal yanawa... gattata passe sira ma sira machan.... patta offers tikak tiyenne.. anika offers tiyenneth normel minissunta yanna pulluwan tan walata...... uba sms alertz activate kara gattoth ubata weekend promotions un sms karanawa... balala use karana ekai tiyenne parissamen
    gbu
    tc
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    poddak iwasala hitapan machan.. card eka denna tikak kal yanawa... gattata passe sira ma sira machan.... patta offers tikak tiyenne.. anika offers tiyenneth normel minissunta yanna pulluwan tan walata...... uba sms alertz activate kara gattoth ubata weekend promotions un sms karanawa... balala use karana ekai tiyenne parissamen
    gbu
    tc

    ow ban kalekata sarayk food city ehema discount.apita oya posh than wala discount dila wadak nane bn,:shocked::rolleyes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඔන්න මචන්ලා අන්තිමට බලන් ඉදලා බලන් ඉදලා මාස එකහමාරකට පස්සේ card එක ඊයේ ගත්තා :)
    ලක්ෂ එකහමාරක් වගේ තමයි ලිමිට් එක දුන්නේ :)
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Ube salary enne Sampath nam un loku credit limit ekak ekka 1 week walin denawa.

    සැලරි යන්නේ සම්පත් තමයි බන් :oo:
    ඒත් මාස එකහමාරක් ගියා. ඇහුවම කිව්වේ දැන් සෑහෙන application ගානක් එනවලු සම්පත් එකට. ඒ නිසා දැන් process කරන්න කල් යනවලු :no:
     
    Last edited: