ඇත්තටම විදුලි බලාගාරයක් කියන්නේ රටට අත්‍යවශ්‍ය දෙයක්.ඒත් මේ වාගේ ලෝකෙටම එකක් තියන මේ වාගේ දිය ඇල්ලක් විනාශ කර බලාගාරයක් තැනීම මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ.මොකද මේ වාගේ දිය ඇල්ලක් ලංකාවේ ආයේ දකින්න ලැබෙන්නේ නෑ.නමුත් බලාගාරයක් තැනීමට වෙනත් සුදුසු තැන් සොයාගන්න පුළුවන්.මෙතන බලාගාරය හදන්න තියන එකම තැන නෙවෙයි.තව ඹ්න තරම් තැන් තියනවානේ.ඒත් ස්වභාවධර්මයෙන් මෙවැනි මෙච්චර සුන්දර දිය ඇල්ලක් තැනුවේ මෙතන විතරයි.මේක නැති වුනොත් නැතිවුනාම තමයි. බලාගාරයක් නම් ඕන සුදුසු තැනක ඉදිකරන්න පුළුවන්.ඇත්තටම කණගාටුයි.
ලංකාවේ ලස්සනම දියඇල්ල......සෙන්ට් ක්ලෙයර්ස්.........