EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෑග්ගක් හම්බවුනාද.....:P:P
    කීයටද දෙන්නෙ, කවුරුහරි සෙට් වුනොත් කියන්නම්.:rolleyes:
    මටත් කැමරා එකක් ඕනි. මේ දවස් ටිකේ බෑ බන්, ෆෝන් එකේ උනුසුම පොඩ්ඩක් අඩුවුනාම ගන්න ඕනි. නැත්නම් බර බරේ.....;)

    ow ban wife ge maama genath dunne..dekak wedak na ban. mei model eka thama mehe na wage :rolleyes: $280 kata aran thiyenne :baffled: keeyakata denna puluwanda manda :oo:

    mage loku ekath denawa hithunoth meka thiyagena.. oney nam ganin deken ekak tika tika gewapan ;) loku eka 40 kata denawa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පහසු ගෙවීමේ ක්‍රමයට මාස 10න් විතර ගෙවන්න දෙනවා නං මං ගන්නවා :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban wife ge maama genath dunne..dekak wedak na ban. mei model eka thama mehe na wage :rolleyes: $280 kata aran thiyenne :baffled: keeyakata denna puluwanda manda :oo:

    mage loku ekath denawa hithunoth meka thiyagena.. oney nam ganin deken ekak tika tika gewapan ;) loku eka 40 kata denawa
    $280 kiyanne loku gaanak neda, +40/= vithra kiyanne honda cam ekak venna athi. gps valin cam eke mokakda karanne machan......
    mama parana ekata nam aasayi, ekath niyama cam eka. balamu. mama call karannam. ehema vunoth labana sathiye enakota genen.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    $280 kiyanne loku gaanak neda, +40/= vithra kiyanne honda cam ekak venna athi. gps valin cam eke mokakda karanne machan......
    mama parana ekata nam aasayi, ekath niyama cam eka. balamu. mama call karannam. ehema vunoth labana sathiye enakota genen.....:P

    ane manda matath mool wage mei cam eka GPS walin karanne photo ehe location & gps logs save wena eka wage.. :baffled: gps route save wenawa..ae manussayata pissu ban mechchara ganan deela mekak aran thiyenne :angry:

    parana eka supiri matath .. maxxa photos wadinne :yes: oney nam gennam call karala kiyapan. parana eka gatte 50kata full accessories withiyenawa :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියෝ, මම ලාෆ් එකට ගියා දැන් පොඩ්ඩකට කලින්. එලියට එනකොටම පාර පනින ලොකු පුතෙක් ත්‍රීවීල් එකක වැදුනා බන්. මට පිස්සු හැදුනා. ලමයගේ අම්ම පාර එහා පැත්තෙ කාරෙක තියාගෙන ඉඳල. අර බල්ල වන් වේ එකේ පට්ට වීගෙන් අනිත් පැත්තට ආවේ බන්. තනිකර උගේ වැරැද්ද. කොල්ල පාරෙ අනිත් පැත්ත බැලුවේ නැහැ වන් වේ නිසා......:(:(
    කවුරුත් ලන් වුනේ නැහැ එක පාරට. මම බඩු ටික අතහැරල කොල්ලව උස්සල ගත්ත, මගේ ඇඟේ කොල්ලට එහෙමම චු ගියා බන්. ත්‍රිවීල් කාරය පට්ට කපටි. අපිට පස්සෙ තේරුනේ, ඌ එහෙමම අනිත්පැත්ත හරවලා කියුව ලමයව දාන්න කියල හොස්පිටල් ගෙනියන්න මමත් හරකා වගේ දැම්මනේ. තව කෙනෙක් නැග්ගා එහෙමම ලමය අරන් ගියා. ශික් බන් වෙන වාහනේක ලමයව යවල අරූට නෙලන්න තිබුනේ. අපිට පස්සෙ මීටර් වුනේ....
    මම ගෙදර ආවේ නාගන්න, ඒ වුනට මට අවුල් වගේ බන්, මම පොඩ්ඩක් හොස්පිටල් එකට ගිහින් බලල එන්නම්....
     
    :shocked::shocked: ammatasiri :baffled:

    *ukawanna epai okata :angry: hari machan balala waren :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප යන්න නෙවෙයි මල්ලි එතන තියෙන්නේ හු යන්න ,
    මෙට්ට සුද්ද සිංහල හෝඩියවත් බෑනේ.:angry:

    :frown: උඹට ඉතින් හු යන්න නෑ නේ..... :lol: මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරියෝ, මම ලාෆ් එකට ගියා දැන් පොඩ්ඩකට කලින්. එලියට එනකොටම පාර පනින ලොකු පුතෙක් ත්‍රීවීල් එකක වැදුනා බන්. මට පිස්සු හැදුනා. ලමයගේ අම්ම පාර එහා පැත්තෙ කාරෙක තියාගෙන ඉඳල. අර බල්ල වන් වේ එකේ පට්ට වීගෙන් අනිත් පැත්තට ආවේ බන්. තනිකර උගේ වැරැද්ද. කොල්ල පාරෙ අනිත් පැත්ත බැලුවේ නැහැ වන් වේ නිසා......:(:(
    කවුරුත් ලන් වුනේ නැහැ එක පාරට. මම බඩු ටික අතහැරල කොල්ලව උස්සල ගත්ත, මගේ ඇඟේ කොල්ලට එහෙමම චු ගියා බන්. ත්‍රිවීල් කාරය පට්ට කපටි. අපිට පස්සෙ තේරුනේ, ඌ එහෙමම අනිත්පැත්ත හරවලා කියුව ලමයව දාන්න කියල හොස්පිටල් ගෙනියන්න මමත් හරකා වගේ දැම්මනේ. තව කෙනෙක් නැග්ගා එහෙමම ලමය අරන් ගියා. ශික් බන් වෙන වාහනේක ලමයව යවල අරූට නෙලන්න තිබුනේ. අපිට පස්සෙ මීටර් වුනේ....
    මම ගෙදර ආවේ නාගන්න, ඒ වුනට මට අවුල් වගේ බන්, මම පොඩ්ඩක් හොස්පිටල් එකට ගිහින් බලල එන්නම්....
    :baffled: :growl::growl: යකෝ වෙන වාහනේක කොල්ලව ඇරලා අරූට සට පට කොරලා ටීක් කොරන්ඩ එපැයි :(
    :dull:
    :oo::oo:
    ඉක්මන් සුවය පතමි :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ත්‍රී වීල් එලවන සුකන්නලා මක බාවන්න ඕනා...... :angry: කිසි ගානක් නෑ...... මහ සද්දෙට බෆල් එකක් දාගෙන, ඔහේ හිතෙන හිතෙන විදිහට යනවා...... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ane manda matath mool wage mei cam eka GPS walin karanne photo ehe location & gps logs save wena eka wage.. :baffled: gps route save wenawa..ae manussayata pissu ban mechchara ganan deela mekak aran thiyenne :angry:

    parana eka supiri matath .. maxxa photos wadinne :yes: oney nam gennam call karala kiyapan. parana eka gatte 50kata full accessories withiyenawa :D
    :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්.....
    අර දරුවට කොහොමද?

    අර ත්‍රීවීල්එකේ නම්බර් එක දීපං මම ඕකට හමන්නවන්න අ.හු.වේ.පුතාට............
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: ammatasiri :baffled:

    *ukawanna epai okata :angry: hari machan balala waren :(

    :baffled: :growl::growl: යකෝ වෙන වාහනේක කොල්ලව ඇරලා අරූට සට පට කොරලා ටීක් කොරන්ඩ එපැයි :(
    :dull:
    :oo::oo:
    ඉක්මන් සුවය පතමි :(

    හදිස්සි වැඩි කමට මග ඇරුනා ඌට නෙලන එක, සෙට් වුන හැමෝම කියුවෙ අපරාදේ මග හැරුනේ කියල......
    හොස්පිටල් එකට ගිහින් බලල ආවේ,
    දැන් ඌව පොලිසියට ඇරගෙන ගියා. මම කියුව උසාවි දැම්මොත් කියන්න මම සාක්කි දෙන්නම් කියල. පස්සෙ දැනගත්තෙ ඒ දරුවා අපේ තැනම ෆාමසිස්ට් කෙනෙක්ගෙම දරුවෙක්. දෙයියනේ කියල අර දරුවගේ ඔලුවට මොකුත් වෙලා නෑ. පොඩ්ඩක් සිහි නැතිවෙලා තියෙන්නේ බයටද කොහෙද. කකුලක නම් පොඩි අවුලක් තියෙනවා, කැඩිලද මන්ද......
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ත්‍රී වීල් එලවන සුකන්නලා මක බාවන්න ඕනා...... :angry: කිසි ගානක් නෑ...... මහ සද්දෙට බෆල් එකක් දාගෙන, ඔහේ හිතෙන හිතෙන විදිහට යනවා...... :frown:
    හොඳ හයිය පරන වාහනයක් අරන් ඕකුන්ව හප්පගෙන හප්පගෙන යන්න හිතෙනවා මචන්, ඉස්සර 4DR5 එක තියෙන කොට නම් දවස් දෙක තුනකට සැරයක් එකෙක්ව හප්පනවා ඇඟට එනකොට.....:frown:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිස්.....
    අර දරුවට කොහොමද?

    අර ත්‍රීවීල්එකේ නම්බර් එක දීපං මම ඕකට හමන්නවන්න අ.හු.වේ.පුතාට............
    දෙයියනේ කියල අවුලක් නෑ වගේ, කකුලක නම් පොඩි ෆ්‍රැක්චර් එකක් තියෙන හැඩයි. හදිස්සිය වැඩි කමට නොම්බරේ මට බලාගන්න බැරි වුනා.....
    ලාෆ් එකේ සිකියුරිටි ලියාගත්ත කියල කියුව. ඕනි නම් මිනිහගෙන් ඉල්ලල දෙන්නම්....
     
    Status
    Not open for further replies.