ජර්මන් ශෙපර්ඩ්, ලයන් ශෙපර්ඩ් ගැන නම් දන්නෙ නැහැ මචං, උඹට ඕනි නම් රොට්වයලර් ගැන කියන්නම් උඹ කැමති නම්.
rotlata wadiyanam german shepherd hodhayi. But okunta ikmanata leda wenawa. rot nam hadhanna amaaruyi machan. yakku wagea. puluwannam Labrador ekek ganin ela.
![]()

මෙන්න මචන් හදනව නම් බල්ලො(Rottweiler). බොරු හුරතල් ගොන් ආතල් නැ. සිරාම තමා.
http://us.123rf.com/400wm/400/400/c...club070400063/867484-profil-of-rottweiler.jpg
Hariyatama hari
Loveth sara Lab ballo mame dakala thiyenava..
ow podi kaale hariyata hada gaththe natam hena ledak venava
mame hdapu ballon gen hodama meter ekak thibuna breed ekak thama Lab.
සිරාවටම බන්. පට්ටගානට කියලතියෙනව. හොඳ බල්ලෙක් තෝරගත්තගමන්ම, මතකඇතිව සත්තුන්ට ආදරේ, උන්ට බයනැති, උඹලව හූරං කන් නැති, හොඳ පලපුරුදු වෙට් කෙනෙක් හොයාගනිං.
මගේ ගානේ මේක. වෙලාවට මේටික කරපං.

30,000 ඉදන් ඉන්නව. CKC Register එකෙක් ගන්නව නම් 40-45 වත් වෙනව.
-------------------------------------------------------------------------------
1.පැටියෙක් කියක් වෙයිද
15,000-20,000 අතර. මුදලටම කරන තැන් වලින් පැටව් ගන්න එපා..2.මුන්ව හදන්න අමාරුද
නැහැ. ගොඩක් ලේසියි. අපි කන ඕන දෙයක් කනව. අමුතුවෙන් කෑම ඕනෙ නෑ. පොඩි කාලෙ අත්‍යවශ්‍ය දේවල් ටික හරියට පුරුදු කරන්න. ඒකට සතියකට පැය 2ක් වගේ යන්නෙ. හොද මතකයක් වගේම ඉක්මනට ඉගෙන ගන්නව.3. මුන් මාර වස ද
සමාන්‍යයෙන් නැහැ. නමුත් වස කරල හදන්න පුලුවන්.. කූඩු කරල හන්ගල ලොකු කලොත් වස කරගන්න පුලුවන්.4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.
injection course එකක් තියෙනව ඒ ටික හරියට අවුරුද්දක් ඇතුලත ගහන්න ඕනෙ. තව විටමින් කැල්සියම් පොඩි කාලේදි උපරිම මාස 6 වත් දෙන්න ඕනෙ. මෙවට 15කට වඩා යනව.

5+Value addition to above
KASL registration is better than CKC macho...
CKC can be taken easily but KASL is given for best of best only...

KASL/CKC registration kiyanne mokakda ban?![]()

KASL - Kennel Association Sri Lanka
CKC nam danne nehe![]()