30,000 ඉදන් ඉන්නව. CKC Register එකෙක් ගන්නව නම් 40-45 වත් වෙනව.
-------------------------------------------------------------------------------
1.පැටියෙක් කියක් වෙයිද
15,000-20,000 අතර. මුදලටම කරන තැන් වලින් පැටව් ගන්න එපා..2.මුන්ව හදන්න අමාරුද
නැහැ. ගොඩක් ලේසියි. අපි කන ඕන දෙයක් කනව. අමුතුවෙන් කෑම ඕනෙ නෑ. පොඩි කාලෙ අත්‍යවශ්‍ය දේවල් ටික හරියට පුරුදු කරන්න. ඒකට සතියකට පැය 2ක් වගේ යන්නෙ. හොද මතකයක් වගේම ඉක්මනට ඉගෙන ගන්නව.3. මුන් මාර වස ද
සමාන්‍යයෙන් නැහැ. නමුත් වස කරල හදන්න පුලුවන්.. කූඩු කරල හන්ගල ලොකු කලොත් වස කරගන්න පුලුවන්.4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.
injection course එකක් තියෙනව ඒ ටික හරියට අවුරුද්දක් ඇතුලත ගහන්න ඕනෙ. තව විටමින් කැල්සියම් පොඩි කාලේදි උපරිම මාස 6 වත් දෙන්න ඕනෙ. මෙවට 15කට වඩා යනව.
okkoma hari eth kama deddi podi aulak thiyenawa, munta api kana lunu hoda naa.. munta kaama denna ona lunu nathuwa thamai,, nathnam leda wenawa,,






