Valentine Day Gifts ♥♥

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ලග ලගම එන වැලන්ටයින් එකට මොනවද කෙල්ලට හෝ කොල්ලට දෙන්න හිතාගෙන ඉන්නෙ ;)
    :love::love::love::love:

    valentine_gifts_for_her.jpg

    දාමු බලන්න කට්ටිය දුන්නු ඒවා :love:

    දෙන්න ඉන්න ඒවා :rofl:

    ලංකාවේ නෙවෙයිනම් ඉන්නෙ අපි මොන වගේ දෙයක්ද දෙන්න පුළුවන් :rolleyes: :love:

    valentines-day-gifts.jpg

    අහ තව දෙයක් එදාට රූම් එකකකට ගිහිල්ල වැඩක් දෙන්නම් කියල හිතාගෙන ඉන්න කට්ටියත් ඇති :dull: ඒත් ඒක ආදරයක්ද ? තව අවුරුදු දෙක තුනකින් බලපල්ලා උබල ඔය අද ඉන්නෙ එදා හිටපු කෙල්ලත් එක්කද කියල :rofl:

    නැති කට්ටියගෙන් බුම්ප් එකක්වත් බලාපොරොත්තු වෙනවා :lol:

    1604577_479832592125510_1958923767_n.jpg

    1654229_488645927910843_1360289393_n.jpg

    Marry කරල ඉන්න අයත් මොනවගේ ගිෆ්ට් එකක්ද තමන්ගෙ හාමිනේට(ගමරාලට) දෙන්නෙ ?
    (අඩෝ හාමින්ගේ ස්ත්‍රී පදේ ගමරාල නේද :lol:)

    නැතිව ඉන්න එපා අපටනම් තවත් එක දිනයක් පමණක් කියාල දීල බලන්න තවත් ආදරේ වැඩි වේවී :yes::love:

    එහෙනම් මගේ එක ඉස්සර වෙලාම :love:මමනම් ඉන්නෙ ලංකවේ නෙවෙයි ඉතින් :rolleyes: ඉතින් කෙල්ලගෙ නංගිට කතා කරල තමියි වැඩේ සෙට් කරන්න යන්නෙ surprise එකක් විදිහට ;) මොනවද දෙන්නෙ කියල හිතාගන්න බැරිව ඉන්නෙ:baffled::baffled: මලක් සහ චොක්ලට් එකක් නම් අනිවා ඔය දෙන කට්ටිය මටත් උදව්වක් කරගෙනම යමල්ල :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    එහෙනම් මගේ එක ඉස්සර වෙලාම :love:මමනම් ඉන්නෙ ලංකවේ නෙවෙයි ඉතින් :rolleyes: ඉතින් කෙල්ලගෙ නංගිට කතා කරල තමියි වැඩේ සෙට් කරන්න යන්නෙ surprise එකක් විදිහට ;) මොනවද දෙන්නෙ කියල හිතාගන්න බැරිව ඉන්නෙ:baffled::baffled: මලක් සහ චොක්ලට් එකක් නම් අනිවා ඔය දෙන කට්ටිය මටත් උදව්වක් කරගෙනම යමල්ල :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හාමිනේගෙ පදේ ගමරාල වෙන්නෙ කොහොමද බලු වේ@යෙ..
    ගමරාල කියන්නෙ පිරිමි එකා ගෑනි ට කියන්නෙ ගම හාමිනේ..

    නදකින් තෝ වගේ ගොන් ප@ක් යකෝ මෝඩ මූසලයෙක්..

    9Y7qmQ3.png
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    හාමිනේගෙ පදේ ගමරාල වෙන්නෙ කොහොමද බලු වේ@යෙ..
    ගමරාල කියන්නෙ පිරිමි එකා ගෑනි ට කියන්නෙ ගම හාමිනේ..

    නදකින් තෝ වගේ ගොන් ප@ක් යකෝ මෝඩ මූසලයෙක්..

    9Y7qmQ3.png
    :rolleyes::rolleyes: හරි හරි හාමිනේ කිව්වෙ එකනෙ යකෝ :baffled:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    ආදර වන්තයොන්ට පෙබරවාරි 14 කියලා එක දවසක් තිබුනට ඉතුරු දවස් 364 ම තනිකඩයොන්ටනේ.
    :lol::lol::lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අඩේ හෙට සමරන්නනම් ඉස්සෙල්ල කෙල්ලෙක් හොයාගන්න වෙනව :(
    අපිත් තනිකඩ දිනයක් සමරන්න ඕනෙ :lol: