ලග ලගම එන වැලන්ටයින් එකට මොනවද කෙල්ලට හෝ කොල්ලට දෙන්න හිතාගෙන ඉන්නෙ 

දාමු බලන්න කට්ටිය දුන්නු ඒවා
දෙන්න ඉන්න ඒවා
ලංකාවේ නෙවෙයිනම් ඉන්නෙ අපි මොන වගේ දෙයක්ද දෙන්න පුළුවන්

අහ තව දෙයක් එදාට රූම් එකකකට ගිහිල්ල වැඩක් දෙන්නම් කියල හිතාගෙන ඉන්න කට්ටියත් ඇති
ඒත් ඒක ආදරයක්ද ? තව අවුරුදු දෙක තුනකින් බලපල්ලා උබල ඔය අද ඉන්නෙ එදා හිටපු කෙල්ලත් එක්කද කියල 
නැති කට්ටියගෙන් බුම්ප් එකක්වත් බලාපොරොත්තු වෙනවා
Marry කරල ඉන්න අයත් මොනවගේ ගිෆ්ට් එකක්ද තමන්ගෙ හාමිනේට(ගමරාලට) දෙන්නෙ ?
(අඩෝ හාමින්ගේ ස්ත්රී පදේ ගමරාල නේද
)
නැතිව ඉන්න එපා අපටනම් තවත් එක දිනයක් පමණක් කියාල දීල බලන්න තවත් ආදරේ වැඩි වේවී

එහෙනම් මගේ එක ඉස්සර වෙලාම
මමනම් ඉන්නෙ ලංකවේ නෙවෙයි ඉතින්
ඉතින් කෙල්ලගෙ නංගිට කතා කරල තමියි වැඩේ සෙට් කරන්න යන්නෙ surprise එකක් විදිහට
මොනවද දෙන්නෙ කියල හිතාගන්න බැරිව ඉන්නෙ
මලක් සහ චොක්ලට් එකක් නම් අනිවා ඔය දෙන කට්ටිය මටත් උදව්වක් කරගෙනම යමල්ල 

දාමු බලන්න කට්ටිය දුන්නු ඒවා

දෙන්න ඉන්න ඒවා

ලංකාවේ නෙවෙයිනම් ඉන්නෙ අපි මොන වගේ දෙයක්ද දෙන්න පුළුවන්

අහ තව දෙයක් එදාට රූම් එකකකට ගිහිල්ල වැඩක් දෙන්නම් කියල හිතාගෙන ඉන්න කට්ටියත් ඇති
ඒත් ඒක ආදරයක්ද ? තව අවුරුදු දෙක තුනකින් බලපල්ලා උබල ඔය අද ඉන්නෙ එදා හිටපු කෙල්ලත් එක්කද කියල 
නැති කට්ටියගෙන් බුම්ප් එකක්වත් බලාපොරොත්තු වෙනවා

Marry කරල ඉන්න අයත් මොනවගේ ගිෆ්ට් එකක්ද තමන්ගෙ හාමිනේට(ගමරාලට) දෙන්නෙ ?
(අඩෝ හාමින්ගේ ස්ත්රී පදේ ගමරාල නේද
) නැතිව ඉන්න එපා අපටනම් තවත් එක දිනයක් පමණක් කියාල දීල බලන්න තවත් ආදරේ වැඩි වේවී