vax ගෑවට පස්සෙ polish කරන මෙන්න මේ වගේ buffing wheel එකක් ගන්න තැනක් දන්නවද කවුරු හරි?
පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට හොයාගන්න පුළුවන්නම් හොඳයි

එහෙම නැත්තන් angle grinder එකට attachment එකක් හයි කලොත් හරියයිද?
angle grinder එකේ එක වැඩි නැද්ද