EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය GT කියන දේවල් implement වෙන්නෙ 7 අවුරුද්දක් ගිහිල්ල ... 9 අතෑරල 10ට ගියොත් මොකද කට්ටියම ඉන්න වෙලාවක් බලල

    :lol: sira kathawa...ow ban kiyanawa witharai :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    !
    නෑ මම මේක තරයේ හෙලා දකිනවා ඔව්!
    අම්මප ටැග් එකක්වත් නෑ කියහන්කෝ බං අයියේ:angry::angry:

    ටැග් තියෙනවා අයියහ්හ් ඔනෙද ඇත්තටම අහන්නේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙත් එක්ක අමනාප නොවියන් මම උබට තම ඉස්සෙල්ලම කිවේ

    මෙන්න ජිටිගේ මේල් එක

    Re: machan - 02-16-2014, 03:31 PM

    tag seen eka issarahata naha machan. enisa kattiyata boruwata tag dan mahansi wenna epa kiyapan. Quote:
    Originally Posted by WICKILEAKS
    Quote:
    Originally Posted by GTRZ
    married club eke aluth eka dapan. dan thread eka diga wadi

    okey dannam

    :):):)

    :(:(:(:(:(:(

    අනේ හුකේ...ඌටත් පේන්නේ අපේ මේ ත්‍රෙඩ් එක විතරයි...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය GT කියන දේවල් implement වෙන්නෙ 7 අවුරුද්දක් ගිහිල්ල ... 9 අතෑරල 10ට ගියොත් මොකද කට්ටියම ඉන්න වෙලාවක් බලල

    සිරා කතාව...අවුරුදු 7 කින්වත් implement වුනොත් ලොකු දෙයක්...:lol::lol: ඕවා කවදා කෙරෙන වැඩද...:baffled::baffled: තාම member list එකවත් නැතුව...:lol::lol::P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇරු මාටියා.........:baffled:
    සංග්‍රාමයක් අත ළගයි වගේ...........:dull:
    හා මම කියන්නේ බොරුද...අපේ ත්‍රෙඩ් එකනේ හැමදාම වහන්නේ...:dull::dull: ඒ වෙලාවට අරක අලුතෙන් දානවා මේක අලුතෙන් දානවා කියනවා..කෝ ඉතින් වෙනස් වුන දෙයක් නෑනේ..තිබ්බ දේවලුත් නැතිවුණා මිසක්....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: පල්සර් ක්ලබ් එකත් දිග වැඩි කියලා දෙවනි ත්‍රෙඩ් එක දාන්න කියලා තියෙන්නේ..... :baffled::dull:
    පල්සර් වල, පාර දිගේ බඩගාගෙන යන උන්ට මොන ත්‍රෙඩ් ද..ඔය තියෙන එකත් වහල දාන්න ඕනේ...:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා මම කියන්නේ බොරුද...අපේ ත්‍රෙඩ් එකනේ හැමදාම වහන්නේ...:dull::dull: ඒ වෙලාවට අරක අලුතෙන් දානවා මේක අලුතෙන් දානවා කියනවා..කෝ ඉතින් වෙනස් වුන දෙයක් නෑනේ..තිබ්බ දේවලුත් නැතිවුණා මිසක්....:rolleyes::rolleyes:
    උඹේ තිබ්බ මොනා හරි නැති වුනා ද?:shocked::shocked::shocked:
    අනේ දෙයියනේ අර අසරණ දැරිවි!!!!!!!!!!!:baffled::baffled::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    යකෝ දැන් අළුතෙන් එන උන්ට මාර දැනුමක් නෙ තියෙන්නෙ :shocked:

    :lol: sira kathawa...ow ban kiyanawa witharai :rofl:

    :rofl:

    සිරා කතාව...අවුරුදු 7 කින්වත් implement වුනොත් ලොකු දෙයක්...:lol::lol: ඕවා කවදා කෙරෙන වැඩද...:baffled::baffled: තාම member list එකවත් නැතුව...:lol::lol::P:P

    hehe :lol: