ඕක edit කරල දාපන් "Except Mahinda, The Great King of All Time" කියල


Ade ethakota uba dapu gana double thripple wela athi :O

රත්තරං;16302139 said:සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ![]()




Lim n → ∞ = ((1+r)/n) ^ nt
එතකොට ලක්ශයක් දැම්මොත් කියක්ද ලැබෙන්නේ..? ඕක හදන සූත්තරයක් තියේද?
macho maasa keepekata kalin FD ekak daala maasa keepayak yaddi poliya adu una kiyala daapu FD eke interest eka wenas wenne neda ?........eeka daapu dawase interest ekata neda macho watenne ?
BOC wage ekaka kohomada danne neda macho.issara thibbe 9% ekaiBank wala wenas wenawa ban.. finance company wala nam porondu wechxha gana denawa godak.welawata
ඔව් යකෝ මුන්ගේ ආච්චිලගෙත් ආච්චිලට හාල් ගරන්න
දැන් ඉතින් කාපියව් පොලොස්
kamak naa yudde dinnane 
BOC wage ekaka kohomada danne neda macho.issara thibbe 9% ekai
අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා වැටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී
ah ok macho.ahalama balanna wei neda hmBank wala immediate wenas.wenawa machan

eewa and kalin rate ekata awrudu ganan dapu ewun goda. ape ekak dala thiyanawa 13% ta awruddakata. me september e tikath aran parata bahinna one![]()

ඕක තව බහිනව. තව මාස දෙකකින් විතර.![]()





රත්තරං;16302568 said:තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා
මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ




ඕක edit කරල දාපන් "Except Mahinda, The Great King of All Time" කියල![]()

ayyoo sinhalu tika

රත්තරං;16302550 said:කලින් කෑශ් ගැනනම් දන්නේ නෑ, ඒත් අර අනිත් කතා දැන් නෑ. 13ට නෙමේ 50%ට දැම්මත් දැන් අඩු වෙනකොට අඩු වෙනවා. ෆික්ස්ඩ් පොලී කතන්දර දැන් නෑ, දැන් සේරම් යන්නේ ෆ්ලෝටින්. මටත් උනේ ඒ ටික. දාපු ගාන නෙමේ ඊයේ කල් පිරිලා ආවේ.![]()

ubata sureda bun.mokakda bank ekaරත්තරං;16302550 said:කලින් කෑශ් ගැනනම් දන්නේ නෑ, ඒත් අර අනිත් කතා දැන් නෑ. 13ට නෙමේ 50%ට දැම්මත් දැන් අඩු වෙනකොට අඩු වෙනවා. ෆික්ස්ඩ් පොලී කතන්දර දැන් නෑ, දැන් සේරම් යන්නේ ෆ්ලෝටින්. මටත් උනේ ඒ ටික. දාපු ගාන නෙමේ ඊයේ කල් පිරිලා ආවේ.![]()
