


raththaran machan uba monthly da ganne

ඒකේ අලුත් රේට්ස් බලන්න විදිහක් නෑ, පොලිය එන්නේ NSB එකට. සම්පත් සේවින් එකවුන්ට් එකට විතරයි මට ඔන්ලයින් බෑන්කින් තියෙන්නේ.රත්තරං;16302788 said:හෝව් හෝව් වැරදීමක් උනා.
කල් පිරිලා එන එක ගානට 9%ට ඇවිත්.ඒක ගියපාර රිනිව් උනේ මතක විදිහට 9යටම තමා (3 month)(මම කොහේ හරි ත්‍රෙඩ් එකක ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එක මතක නෑ)
රිනිව් කරලා තියෙන්නේ 7%කට
කාරනා දෙකක් වෙන්න පුලුවන්
1. පොලිය අඩුවෙලා තියෙන්නේ ඊයේ
2. ඩිපෝසිට් එකට ෆික්ස් පොලිය දීලා
කොහොම උනත් දැන් පොලිය 7%යි![]()
mama ubata hoda widiyak kiyannada sirawata salli ithiri karanna, mulu padiyama kellata dipan. wade goda, 
රත්තරං;16302801 said:sampath bank 3 month
එක එක ඒවා එක එක විදිහට මචන්. කලුතොට ෆිනෑන්ස් එහෙම අව්රුද්දට දැම්මට මාසේ ගානේ ගන්නවා. වැටුනොත් එහෙම පොලියවත් ඉතුරුයිනේ,ඒකේ අලුත් රේට්ස් බලන්න විදිහක් නෑ, පොලිය එන්නේ NSB එකට. සම්පත් සේවින් එකවුන්ට් එකට විතරයි මට ඔන්ලයින් බෑන්කින් තියෙන්නේ.

ow eka aththa, ehama baluwama kal pirunama gannawata wada hodai monthly ganna eka






රත්තරං;16302714 said:එල මචන්. මම සල්ලි ටික මගේ වත්තක වලදාන්න තීරනේ කලා.
අක්කරයක් ඉඩම තියෙනවා. මම උබට ඇඩ්‍රස් එක දෙන්නම්, දිනේකුත් දෙන්නම්. ඒ දිනේ කරුත් ලංකාවේ නෑ. උබ හාරලා සල්ලි ටික ගනින්
සල්ලි හම්බ උනේ නැත්නම් කියපන් මම වෙන වත්තක ඇඩ්‍රස් එක දෙන්නම්. මොකද මට වැරදිලා වැරදි ඇඩ්‍රස් එකක් දෙන්නත් ඉඩ තියෙනවනේ බන්. වැරදීම මනුස්ස ස්භාවය
(උබ වත්ත පුරාම හාරලා ගිහාම මම කෙසෙලුයි අන්නාසියි හිටෝගන්නවා, කොහොමද මගේ මොලේ)
දැන් තාක්ෂණෙ දුයුණුයි. මම රෝහිත බේබිගෙ සැටෙ පාවිච්චි කරල වත්ත ස්කෑන් කරල තමයි හාරන්නෙ...
රත්තරං;16302833 said:ethakota 1% adu wenawa. eeth topiya
apita laba wenna mokuth hadala na ban![]()
kaluthota sure da ?![]()
FD වල කොහොමද බං උන් rate වෙනස් කරන්නේ.
FIXED කියන්නේ FIXED නෙමේද?
සමහර විට උඹ monthly interest ගන්න නිසාද දන්නේ නෑ.![]()
රත්තරං;16302855 said:podi unata stable company ekak
kohoma unath 100ta 100k sure na
mage yaluwek eke manager kenek. e sure ekata damme
laksha 5 gane kadala hamathanama dapan ethakota awlak na. biththara serama eka malle danna epa
habai kaluthota eke laksha 10 damme nathnam masayak gane poliya ganna ba
hehe man hithuwa uba kee gahaddi ooka wela athi kiyalaරත්තරං;16302788 said:හෝව් හෝව් වැරදීමක් උනා.
කල් පිරිලා එන එක ගානට 9%ට ඇවිත්.ඒක ගියපාර රිනිව් උනේ මතක විදිහට 9යටම තමා (3 month)(මම කොහේ හරි ත්‍රෙඩ් එකක ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එක මතක නෑ)
රිනිව් කරලා තියෙන්නේ 7%කට
කාරනා දෙකක් වෙන්න පුලුවන්
1. පොලිය අඩුවෙලා තියෙන්නේ ඊයේ
2. ඩිපෝසිට් එකට ෆික්ස් පොලිය දීලා
කොහොම උනත් දැන් පොලිය 7%යි![]()
ela ela thx macho info ekata 
රත්තරං;16302855 said:podi unata stable company ekak
kohoma unath 100ta 100k sure na
mage yaluwek eke manager kenek. e sure ekata damme
laksha 5 gane kadala hamathanama dapan ethakota awlak na. biththara serama eka malle danna epa
habai kaluthota eke laksha 10 damme nathnam masayak gane poliya ganna ba

ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි නිව්ස් වලට කියනව ඇහුන තවත් අඩුකරන්නේ නැහැ කියල මහබැංකුවේ උන් කිව්වලු. තව ඉතින් අඩු කරන්න කියල දෙයක් නැහැනේ.. ඉස්සර ලක්ෂ 50ට රු 58,000 ක් විතර හම්බුනා. දැන් 38යි ගානක් බන්
. මහින්දයට හෙනම ගහපිය.
කමක් නෑ බං යුද්දේ දින්නනේ........

රත්තරං;16302198 said:ඔව් සින්හලයෝ මමත් 14%ට දාලා තිබ්බේ

රත්තරං;16302568 said:තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා
මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ
ගේ මැද වල දැම්මට පස්සේ, ගෙදර තියෙන දිහාව කෝල් එකක් දීලා කියපන් මචෝ....... 