FD පොලිය 7%යි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Buddha_20101218_All+conditioned+things+are+impermenant.jpg

    :P:P

    ඕක edit කරල දාපන් "Except Mahinda, The Great King of All Time" කියල :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(

    ඔව් යකෝ මුන්ගේ ආච්චිලගෙත් ආච්චිලට හාල් ගරන්න:angry::angry::angry::angry:
    දැන් ඉතින් කාපියව් පොලොස්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho maasa keepekata kalin FD ekak daala maasa keepayak yaddi poliya adu una kiyala daapu FD eke interest eka wenas wenne neda ?........eeka daapu dawase interest ekata neda macho watenne ?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    :(
    එතකොට ලක්ශයක් දැම්මොත් කියක්ද ලැබෙන්නේ..? ඕක හදන සූත්තරයක් තියේද?
    Lim n → ∞ = ((1+r)/n) ^ nt
    where n = months , r = rate , t = period
    or
    e ^ rt
    where e = euler's constant which equals to 2.71828
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    macho maasa keepekata kalin FD ekak daala maasa keepayak yaddi poliya adu una kiyala daapu FD eke interest eka wenas wenne neda ?........eeka daapu dawase interest ekata neda macho watenne ?

    Bank wala wenas wenawa ban.. finance company wala nam porondu wechxha gana denawa godak.welawata
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් යකෝ මුන්ගේ ආච්චිලගෙත් ආච්චිලට හාල් ගරන්න:angry::angry::angry::angry:
    දැන් ඉතින් කාපියව් පොලොස්

    Umbalage maha rajjuruwone :P kamak naa yudde dinnane :rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා වැටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී

    Aththa
    mahabankuve lokka gothayek u uba api danna normal deval vath danne naa meka ballata giya ratak machoo
    police+dog.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    eewa and kalin rate ekata awrudu ganan dapu ewun goda. ape ekak dala thiyanawa 13% ta awruddakata. me september e tikath aran parata bahinna one :sorry:

    කලින් කෑශ් ගැනනම් දන්නේ නෑ, ඒත් අර අනිත් කතා දැන් නෑ. 13ට නෙමේ 50%ට දැම්මත් දැන් අඩු වෙනකොට අඩු වෙනවා. ෆික්ස්ඩ් පොලී කතන්දර දැන් නෑ, දැන් සේරම් යන්නේ ෆ්ලෝටින්. මටත් උනේ ඒ ටික. දාපු ගාන නෙමේ ඊයේ කල් පිරිලා ආවේ.:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක තව බහිනව. තව මාස දෙකකින් විතර. :no:

    තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා:angry::angry::angry::angry::angry:

    මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho certificate eke thiyena interest ekata nemeda bun denne.issara ehema needa kiwwe.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16302568 said:
    තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා:angry::angry::angry::angry::angry:

    මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ

    ge koheda thiyanne:rofl::rofl::rofl::rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වෙලාවට බැංකුවේ සල්ලි නෑ.
    එකෙක් චෙක් එකක් දීල තිබුන අද එකත් රිටන්.
    :dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Meka anduvak neme kakkussiyak
    munta hithunama fd rates Tax rates okkoma venas venava
    mun elavalu tike idan Benz valata yanakan okkoma badu vikunanava

    minihek keeyak hari hamba karanna ekko munta gotta allala comis ekak gahanna ona nathnam kudu hari ganja hari kasippu hari vikunanna ona

    :growl: :growl: :growl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;16302550 said:
    කලින් කෑශ් ගැනනම් දන්නේ නෑ, ඒත් අර අනිත් කතා දැන් නෑ. 13ට නෙමේ 50%ට දැම්මත් දැන් අඩු වෙනකොට අඩු වෙනවා. ෆික්ස්ඩ් පොලී කතන්දර දැන් නෑ, දැන් සේරම් යන්නේ ෆ්ලෝටින්. මටත් උනේ ඒ ටික. දාපු ගාන නෙමේ ඊයේ කල් පිරිලා ආවේ.:(

    මොකද්ද බං මේ කතාව :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;16302550 said:
    කලින් කෑශ් ගැනනම් දන්නේ නෑ, ඒත් අර අනිත් කතා දැන් නෑ. 13ට නෙමේ 50%ට දැම්මත් දැන් අඩු වෙනකොට අඩු වෙනවා. ෆික්ස්ඩ් පොලී කතන්දර දැන් නෑ, දැන් සේරම් යන්නේ ෆ්ලෝටින්. මටත් උනේ ඒ ටික. දාපු ගාන නෙමේ ඊයේ කල් පිරිලා ආවේ.:(
    ubata sureda bun.mokakda bank eka :oo: