FD පොලිය 7%යි

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16302568 said:
    තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා:angry::angry::angry::angry::angry:

    මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ

    okkoma minissu tika salli eliyata addama okunta terei
    :growl: :growl: :growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2j639g7.jpg


    lunui bathui kamuko ratharan.....

    2m7c5l4.gif
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mama machan com bank eke giya aurudde dapu FD ekak tiyanawa. interest eka 12%. mage nam interest eka fixed wage. hama month ekema ekama gana tama enne
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;16302568 said:
    තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා:angry::angry::angry::angry::angry:

    මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ
    එහෙම කරපුහාම කියපන්... දැන්ම ගෙදර ඇඩ්‍රස් එකයි ගෙ ප්ලෑන් එකයි පිඇම් එකක් දාල තියපන්.:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම කරපුහාම කියපන්... දැන්ම ගෙදර ඇඩ්‍රස් එකයි ගෙ ප්ලෑන් එකයි පිඇම් එකක් දාල තියපන්.:)
    එල මචන්. මම සල්ලි ටික මගේ වත්තක වලදාන්න තීරනේ කලා.
    අක්කරයක් ඉඩම තියෙනවා. මම උබට ඇඩ්‍රස් එක දෙන්නම්, දිනේකුත් දෙන්නම්. ඒ දිනේ කරුත් ලංකාවේ නෑ. උබ හාරලා සල්ලි ටික ගනින්

    සල්ලි හම්බ උනේ නැත්නම් කියපන් මම වෙන වත්තක ඇඩ්‍රස් එක දෙන්නම්. මොකද මට වැරදිලා වැරදි ඇඩ්‍රස් එකක් දෙන්නත් ඉඩ තියෙනවනේ බන්. වැරදීම මනුස්ස ස්භාවය

    (උබ වත්ත පුරාම හාරලා ගිහාම මම කෙසෙලුයි අන්නාසියි හිටෝගන්නවා, කොහොමද මගේ මොලේ:P:P:P )
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;16302727 said:
    ithin bun fd eka daaddi certificate eke gahala denawane interest rate eka.eekata anuwa needa apita interest eka denna oone.eeka koheawath floating or fixed kiyala gahala ne :oo:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302736 said:
    ඒ ඉස්සර. ඉස්සර සම්පත් හිට් සේවින්ස් 8.8% දුන්නා

    mageth thiyenne eke tamai, dan nam ithn wadak na..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;16302745 said:
    ලොවෙත් නෑ. කල් පිරිල එනකොට ගානට ටොපියකුත් එක්ක එයි:no::no:

    FD වල කොහොමද බං උන් rate වෙනස් කරන්නේ.
    FIXED කියන්නේ FIXED නෙමේද? :nerd:

    සමහර විට උඹ monthly interest ගන්න නිසාද දන්නේ නෑ. :confused:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302745 said:
    ලොවෙත් නෑ. කල් පිරිල එනකොට ගානට ටොපියකුත් එක්ක එයි:no::no:

    ow eka aththa, ehama baluwama kal pirunama gannawata wada hodai monthly ganna eka