FD පොලිය 7%යි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෝව් හෝව් වැරදීමක් උනා.

    කල් පිරිලා එන එක ගානට 9%ට ඇවිත්.ඒක ගියපාර රිනිව් උනේ මතක විදිහට 9යටම තමා (3 month)(මම කොහේ හරි ත්‍රෙඩ් එකක ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එක මතක නෑ)


    රිනිව් කරලා තියෙන්නේ 7%කට

    කාරනා දෙකක් වෙන්න පුලුවන්
    1. පොලිය අඩුවෙලා තියෙන්නේ ඊයේ
    2. ඩිපෝසිට් එකට ෆික්ස් පොලිය දීලා

    කොහොම උනත් දැන් පොලිය 7%යි:no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    raththaran machan uba monthly da ganne

    sampath bank 3 month

    එක එක ඒවා එක එක විදිහට මචන්. කලුතොට ෆිනෑන්ස් එහෙම අව්රුද්දට දැම්මට මාසේ ගානේ ගන්නවා. වැටුනොත් එහෙම පොලියවත් ඉතුරුයිනේ,:lol::lol: ඒකේ අලුත් රේට්ස් බලන්න විදිහක් නෑ, පොලිය එන්නේ NSB එකට. සම්පත් සේවින් එකවුන්ට් එකට විතරයි මට ඔන්ලයින් බෑන්කින් තියෙන්නේ.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302788 said:
    හෝව් හෝව් වැරදීමක් උනා.

    කල් පිරිලා එන එක ගානට 9%ට ඇවිත්.ඒක ගියපාර රිනිව් උනේ මතක විදිහට 9යටම තමා (3 month)(මම කොහේ හරි ත්‍රෙඩ් එකක ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එක මතක නෑ)


    රිනිව් කරලා තියෙන්නේ 7%කට

    කාරනා දෙකක් වෙන්න පුලුවන්
    1. පොලිය අඩුවෙලා තියෙන්නේ ඊයේ
    2. ඩිපෝසිට් එකට ෆික්ස් පොලිය දීලා

    කොහොම උනත් දැන් පොලිය 7%යි:no::no::no:

    kal pirila salli gannakota mudale agaya. godak adu wenwa saho. ita wada hodai monthly aragena eken mokak hari wadak karanawa,

    :rofl: mama ubata hoda widiyak kiyannada sirawata salli ithiri karanna, mulu padiyama kellata dipan. wade goda,

    experience eken kiaynne:lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302801 said:
    sampath bank 3 month

    එක එක ඒවා එක එක විදිහට මචන්. කලුතොට ෆිනෑන්ස් එහෙම අව්රුද්දට දැම්මට මාසේ ගානේ ගන්නවා. වැටුනොත් එහෙම පොලියවත් ඉතුරුයිනේ,:lol::lol: ඒකේ අලුත් රේට්ස් බලන්න විදිහක් නෑ, පොලිය එන්නේ NSB එකට. සම්පත් සේවින් එකවුන්ට් එකට විතරයි මට ඔන්ලයින් බෑන්කින් තියෙන්නේ.

    kaluthota sure da ? :oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;16302714 said:
    එල මචන්. මම සල්ලි ටික මගේ වත්තක වලදාන්න තීරනේ කලා.
    අක්කරයක් ඉඩම තියෙනවා. මම උබට ඇඩ්‍රස් එක දෙන්නම්, දිනේකුත් දෙන්නම්. ඒ දිනේ කරුත් ලංකාවේ නෑ. උබ හාරලා සල්ලි ටික ගනින්

    සල්ලි හම්බ උනේ නැත්නම් කියපන් මම වෙන වත්තක ඇඩ්‍රස් එක දෙන්නම්. මොකද මට වැරදිලා වැරදි ඇඩ්‍රස් එකක් දෙන්නත් ඉඩ තියෙනවනේ බන්. වැරදීම මනුස්ස ස්භාවය

    (උබ වත්ත පුරාම හාරලා ගිහාම මම කෙසෙලුයි අන්නාසියි හිටෝගන්නවා, කොහොමද මගේ මොලේ:P:P:P )


    අනෙ උඹ මොලෙ...:P දැන් තාක්ෂණෙ දුයුණුයි. මම රෝහිත බේබිගෙ සැටෙ පාවිච්චි කරල වත්ත ස්කෑන් කරල තමයි හාරන්නෙ...

    ලයික් අ බොස්
    :rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302833 said:
    ethakota 1% adu wenawa. eeth topiya:no::no::no:

    apita laba wenna mokuth hadala na ban:no::no::no:

    ow eka aththa, ehema nam machan Senior Citizen eke, ammata hari tattage namin hari danna one, ethakota tikak shape
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    FD වල කොහොමද බං උන් rate වෙනස් කරන්නේ.
    FIXED කියන්නේ FIXED නෙමේද? :nerd:

    සමහර විට උඹ monthly interest ගන්න නිසාද දන්නේ නෑ. :confused:

    podi waradimak uana
    correct karala dala athi
    mama sampath bank monthly ganne na. 3 month dala thiyenne
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16302855 said:
    podi unata stable company ekak
    kohoma unath 100ta 100k sure na
    mage yaluwek eke manager kenek. e sure ekata damme
    laksha 5 gane kadala hamathanama dapan ethakota awlak na. biththara serama eka malle danna epa
    habai kaluthota eke laksha 10 damme nathnam masayak gane poliya ganna ba

    ekane saho kase eka. bank ekak nam laksha 10 awlak na, ehema thanaka danawa kiyanne risk eka godak wadi
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;16302788 said:
    හෝව් හෝව් වැරදීමක් උනා.

    කල් පිරිලා එන එක ගානට 9%ට ඇවිත්.ඒක ගියපාර රිනිව් උනේ මතක විදිහට 9යටම තමා (3 month)(මම කොහේ හරි ත්‍රෙඩ් එකක ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එක මතක නෑ)


    රිනිව් කරලා තියෙන්නේ 7%කට

    කාරනා දෙකක් වෙන්න පුලුවන්
    1. පොලිය අඩුවෙලා තියෙන්නේ ඊයේ
    2. ඩිපෝසිට් එකට ෆික්ස් පොලිය දීලා

    කොහොම උනත් දැන් පොලිය 7%යි
    :no::no::no:
    hehe man hithuwa uba kee gahaddi ooka wela athi kiyala :P ela ela thx macho info ekata :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Machan thawa Deyak Man hithanne me Field eke Ubata apita wada godak Contacts athi eka nisa, monawahari Iwak danunoth Elakiri kollanta Podi warring ekak dipan, onna kollane salli tika ayin kara ganin kiyala :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16302855 said:
    podi unata stable company ekak
    kohoma unath 100ta 100k sure na
    mage yaluwek eke manager kenek. e sure ekata damme
    laksha 5 gane kadala hamathanama dapan ethakota awlak na. biththara serama eka malle danna epa
    habai kaluthota eke laksha 10 damme nathnam masayak gane poliya ganna ba

    tax walata ahuwela thiyanawada uba:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි නිව්ස් වලට කියනව ඇහුන තවත් අඩුකරන්නේ නැහැ කියල මහබැංකුවේ උන් කිව්වලු. තව ඉතින් අඩු කරන්න කියල දෙයක් නැහැනේ.:P. ඉස්සර ලක්ෂ 50ට රු 58,000 ක් විතර හම්බුනා. දැන් 38යි ගානක් බන්:oo:. මහින්දයට හෙනම ගහපිය.

    :growl: කමක් නෑ බං යුද්දේ දින්නනේ........ :angry: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16302568 said:
    තව බැස්සොත් සල්ලි ටික ගෙනත් ඉටිකවරෙක දාලා ගේ මැද වලදානවා:angry::angry::angry::angry::angry:

    මොකෝ බැංකුවලට ආතල් දෙන්න අපි හම්බ කරන්න ඕනේයෑ

    :oo: ගේ මැද වල දැම්මට පස්සේ, ගෙදර තියෙන දිහාව කෝල් එකක් දීලා කියපන් මචෝ....... :P