1.Thor Extras කියලා ෆිල්ම් 1කට පස්සේ ෆිල්ම් 1ක විස්තර කරලා Video File 1ක් දාල තියෙනවා ඒක බලපන්. 


අනික උන්ගේ කඩු සාමාන්‍ය කඩු නෙවෙයි. ඒවාට විවිධ Magic POwers තියෙනවා.


Thor 1ක ට වඩා බලපන් කොච්චර ෆට්ට ද කියලා.marvel එවුන් කරන්නේ තාම චරිත
ලෝකෙට හදුන්වාදීමක් හැම එකාම Geek ලා නෙවෙයි නේ බන්
Cap America 2 සැහෙන්ඩ පට්ට වෙයි පලවෙනි එකට වඩා

හැබැයි කියන්ඩ ඕනි Film 1කෙ ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා
සමහර විට Extended Copy 1ක් එන්ඩ ඉඩ තියෙනවා.

Batman ඔච්චර ප්‍රසිද්ද වෙන්ඩ හේතුව Batman ගේ Villens ල හින්දා
අනික උ තමා ලෝකෙම ඉන්න හොදම Detective
කොමික් ගැන මේලෝකේ දෙයක් නොදන්න එවුන්ට කියන්නේ
DC COMIC character ලා 52 අළුතෙන් පටන් ගත්තා 2011 දී
අඩෝ වදින්නනම් Free Torrent වල තියෙනවා DC New 52 කියලා...කියවපන්
නොදන්න මගුල් කියවන්ඩ් එපා මරගන්ඩ හිතෙනවා....
මේ දවස් වල මන් කියවන්නේ Injustice - Gods Among Us මේකේ Digital Comic Book 35k tiyenawa
මේකේ Superman තමා Villen වෙන්නේ
Supeman මේ Series 1කෙ පටන් ගන්නේ Jocker ව මරලා.



ඌ පරයා Caption ATom
, Green Arrow
මරනවා අන්තිමට උ Batman ව හොයන් එනවා මරන්ඩ...පික්සු පීකුදු වෙනවා

මන් කියවපු හොදම Marvel Comic සෙට් 1ක තමා Complete, Chronological Marvel Civil War
කියවපන් Cap America Team Vs Iron Man Team මේකේ 60% විතර Marvel characteලා
ඉන්නවා....මේකේ වෙළුම් 106ක් තියෙනවා
එළකිරියේ කවුරු හරි Comic ත්‍රෙඩ් 1ක් පටන් ගනිං.සැහෙන අඩුවක් ලංකාවට
මන් DC , Marvel Comic, Dark Horse Comics පොත් 6000+ වඩා kiwala tiyenawa
සප් 1ක් දෙන්නම් මමත්
Last edited:


