PayPal ලංකාවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    image.jpg

    PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන පරිදි විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව PayPal පාර්ශවකරුවෙකු වනු ඇති. දැනට මෙම ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකියි. විද්‍යුත් වාණිඡකරණය ප‍්‍රචලිත කිරීම යටතේ අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි මෙම ක‍්‍රමය හඳුන්වාදීමට මහබැංකුව අපේක්ෂා කරනවා.

    Code:
    Hiru News
     
    • Like
    Reactions: DAMER and ranga_uoc

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    ammatahudu ado pattane machan!!!1 ethakota eketh risk ekak na gindara !!! :) mcn me eta passe dan withdraw scene ekath apita labunama machan ape dan hadala thiyena accounts wena cuntry walane ewa lankawata harawaganna puluwanda??? kohomad???:):):)

    ඒවට දාල තියෙන CARD අයින් කරලා Account Remove කරන්න , ඊට පස්සේ අලුතෙන් ලංකාවේ විදියට හදාගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    ඔය ෆකයව සතපහකට ෂුවර් නෑ ok ඉතිං කරනකන් කියන්න බෑ. ලංකාවට පේපැල් රිසිවින් වලදී කබ්බා ටැක්ස් එකක් ගහන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඕකා ඒ ජාතියේ කරියෙක්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය ෆකයව සතපහකට ෂුවර් නෑ ok ඉතිං කරනකන් කියන්න බෑ. ලංකාවට පේපැල් රිසිවින් වලදී කබ්බා ටැක්ස් එකක් ගහන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඕකා ඒ ජාතියේ කරියෙක්
    :baffled: aniwa tax gahai ape adayam balala
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය ෆකයව සතපහකට ෂුවර් නෑ ok ඉතිං කරනකන් කියන්න බෑ. ලංකාවට පේපැල් රිසිවින් වලදී කබ්බා ටැක්ස් එකක් ගහන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඕකා ඒ ජාතියේ කරියෙක්

    ewwa sure na ban :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes: Thawa satiyakin withara

    echchara ikmanata? :rolleyes:

    ඔය ෆකයව සතපහකට ෂුවර් නෑ ok ඉතිං කරනකන් කියන්න බෑ. ලංකාවට පේපැල් රිසිවින් වලදී කබ්බා ටැක්ස් එකක් ගහන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඕකා ඒ ජාතියේ කරියෙක්

    :rofl: