අළුත් බස්..... මගුලක් කතා කරන්න එපා..... ඕකේ ෆෑන් බෙල්ට් එකක් 22,000/= ක් බොල........
ගියර් බොක්ස් රෙපයාර් එකක් එහෙම ආවොත්, සදා අනාතයි...... ගිනි ගණන් බඩු....... එයාර් ෆිල්ටර් එක 15,000ක්....... අම්මෝ මේ තියෙන ඒවා රටක් වටිනවා අළුත් ඒවා එක්ක බලද්දි....... 

ලොකු ලොකු අය...... අර K.G.B. 



ලේලන්ඩ් කොහෙද නරක....... නරක නෑ හොදයි..... වියදම සැරයි..... ඒත් දැන් ඉන්න ඩ්රයිවර්ලාට සැප පහසුව නැත්නම්, උන්ට බස් එලවන්න බෑ නේ....... 
