EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අළුත් බස්..... මගුලක් කතා කරන්න එපා..... ඕකේ ෆෑන් බෙල්ට් එකක් 22,000/= ක් බොල........ :dull: ගියර් බොක්ස් රෙපයාර් එකක් එහෙම ආවොත්, සදා අනාතයි...... ගිනි ගණන් බඩු....... එයාර් ෆිල්ටර් එක 15,000ක්....... අම්මෝ මේ තියෙන ඒවා රටක් වටිනවා අළුත් ඒවා එක්ක බලද්දි....... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඕය කියන තරං නරකයි නං.. තියෙන පරන බස් දීලා මිනිස්සු ඒවා ගන්නෙ මොකෑ :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕය කියන තරං නරකයි නං.. තියෙන පරන බස් දීලා මිනිස්සු ඒවා ගන්නෙ මොකෑ :nerd:

    :oo: ලේලන්ඩ් කොහෙද නරක....... නරක නෑ හොදයි..... වියදම සැරයි..... ඒත් දැන් ඉන්න ඩ්‍රයිවර්ලාට සැප පහසුව නැත්නම්, උන්ට බස් එලවන්න බෑ නේ....... :growl: ඉතින් අරන් දානවා අළුත් ඒවා...... අනික ඉතින් පරණ එකක් ලෙඩ දෙනකම් දුවලා, විකුණලා දාලා, අළුත් එකකට යන එක හොදයි කියලා හිතන අයත් ඉන්නවනේ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ලේලන්ඩ් කොහෙද නරක....... නරක නෑ හොදයි..... වියදම සැරයි..... ඒත් දැන් ඉන්න ඩ්‍රයිවර්ලාට සැප පහසුව නැත්නම්, උන්ට බස් එලවන්න බෑ නේ....... :growl: ඉතින් අරන් දානවා අළුත් ඒවා...... අනික ඉතින් පරණ එකක් ලෙඩ දෙනකම් දුවලා, විකුණලා දාලා, අළුත් එකකට යන එක හොදයි කියලා හිතන අයත් ඉන්නවනේ......
    ආච්චිගෙ ඩ්‍රයිවර්නා නෙ යකෝව්..
    සැප කියලා මොකක්ද ඉතිං.. පවර් ස්ටියරිං තියෙනවා නං මාපට ඇගිල්ලට ‍බ්‍රේක් තියෙනවා නං.. :oo:
    එහෙම නෙවෙයි. .අළුත් බස් ඉල්ලන්නෙ පිඹගෙන රේස් යන්ඩ...
    මං මේ ලගදි දවසකත් දැක්කා ගල්වල හන්දියෙ ඉදං රේස් එකකට සෙට් උනා 234ක් එක්ක.. අර හයිවේ එක හදන තැන බම්පර් උඩිං ආපු වේගෙටම ගත්තා.. බස් එක උස්සලා විසි කලා වගේ :nerd::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( නිවාඩු ඉරිදා මංඤොක්කා කෑල්ලක් තම්බගෙන ඌරෙක් එලා ගත්තා නං පංකාදුයි නොවෑ :)

    තෝත් පල මාව අවුස්සන්නේ නැතුව මෙතන :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අළුත් බස්..... මගුලක් කතා කරන්න එපා..... ඕකේ ෆෑන් බෙල්ට් එකක් 22,000/= ක් බොල........ :dull: ගියර් බොක්ස් රෙපයාර් එකක් එහෙම ආවොත්, සදා අනාතයි...... ගිනි ගණන් බඩු....... එයාර් ෆිල්ටර් එක 15,000ක්....... අම්මෝ මේ තියෙන ඒවා රටක් වටිනවා අළුත් ඒවා එක්ක බලද්දි....... :D

    මිදී වැලට පැන්න නරියත් ඔහොම කිව්වලු :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අයියා..... කෝ අයියා මේකේ දුම් පරීක්ෂණේ....... :P ආ මල්ලි, ඒක ඈති කැබි එකේ..... :P කැබි එකේ නෑ නේ අයියා ඒක..... ආ එහෙනම් ඒක හොයලා දෙන්නම්...... :P

    අබ සරණයි....... :rofl::P
    :baffled::rolleyes::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "පිය මගෙන් ඉදිරියට" වම් පැත්තේ සහ "පිය මගෙන් පසුපසට" දකුණු පැත්තේ.... :baffled: :dull:

    nve6tv.jpg
    :(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::dull: අපි යන්නේ "පිය මගෙන් පසුපසට" නේ.... ඉතින් අළුත් ඒවා ගැනිලි නෑ..... තියෙන ඒවත් දීලා දානවා...... :(

    එයා සස් නෙවේ, ඕවායේ බැලූන් හතරක් එන්නේ..... පිටි පස්සේ එක පැත්තකට ෂොක් දෙකයි... දුණු කොලත් පට්ට සයිස්...... බැලන්ස් බාර් ගහලා.... එක විකාරයයි...... :love:
    ඔය පස්ස පැත්තේ වැඩේ නවත්තල දැන්වත් හරි පැත්තට යන්න බලපන්.......:rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බූරුවෙක් උනාට කන් දෙක පෙන්නන්න එපා යකෝ :angry: මම උඹට කිව්වා කියල හිතා ගනින්... තොට හරි අමාරුවක් නේ තියෙන්නේ තුනක් සෙට් කරවන්න මට :angry: උඹ අනුන්ට පට්ටි දාන්න කලින් උඹ එක සෙට් කරපංකෝ රෙද්ද .. :angry: මොන රෙද්දක් ද මේක ? :growl: මම මේ ඔලුව ගිනි අරන් ඉන්නවා මූ එනවා *යියක් කියන්න :angry: තොපි දෙන්නට වගේ මදන විසේ නෑ මට :growl:
    :rofl::rofl::rofl:
    patta amateema yako...........
    piksu bump una meka dekala:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මිනියෝ උඹට දුන්න කම් එකට මම වෙනම ගත්ත සෝනි 4 GB මෙමරි කාර්ඩ් එක නැති වෙලා බන් :( මම එකක් අරන් එවන්නම් අන්තිමට නුවර එලි ගිහින් ඇවිල්ලා ෆොටෝස් ටික ගත්තා ගත්හමයි මිසින්ග් වෙලා :(