කෙල්ල එක්ක දැයට කිරැළ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිටිවනකවි කුකුල්ලු ෆුල් ආතල් ඔයි .....
    patta patta :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    කෙල්ලට මේව පෙන්නන්න එපා. කෙල්ල බඩ වෙනවා මේව දැකල :(
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ජොනී බට්ට;16325119 said:
    එක්ස්පීරියන්ස් නැතුව කවි කියනට..........බැරුවා
    උබේ කවි සිතේ ඇති වල් පල් අපි..........දුටුවා
    තරමට නොවේ උබේ වැඩනම් බොල.......චතුවා
    ඊයේ රෑ කොරපුවා කියපිය හොර...........දෙටුවා

    ඊයේ රෑ කොරපුවා කිව්වොත් හොර .... චතුවා
    කොරනවා බඩ අද අරකිව අර.... කොලුවා
    අනේ පව් මචං ඌ නං පොඩි... කොලුවා
    වැටෙනව අමාරුවේ ඌ බලලා ......මේවා


    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල
    :lol::lol: niyamai machan
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :lol::rofl::rofl::P:P:lol::rofl::lol::P
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    laughter-lol-animation-smiley1.gif
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    මාර කොල්ලෙක්නේ ....මරු හොඳේ
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    යස අගේට කවි ලියනවා නෙව ...උඹ නම් කොලුවෝ හැබෑම සුරයෙක් අම්මපා !!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol: පට්ට කවි ටික මචන්ලා! සුපිරි! :shocked: යකෝ පට්ට කවියොනෙ ඉන්නෙ මේකෙ! :lol::lol:

    කවි ලියපු ඔක්කොටම රෙප් දෙන්න ගියේ! අන්තිමට ඉවරත් උනා.. අනිත් එඋනට පස්සෙ දෙන්නම්.. මම නම් මේ එලකිරි එකේ දැක්ක පට්ටම thread එකක්!

    :lol::lol::lol:
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol: පට්ට කවි ටික මචන්ලා! සුපිරි! :shocked: යකෝ පට්ට කවියොනෙ ඉන්නෙ මේකෙ! :lol::lol:

    කවි ලියපු ඔක්කොටම රෙප් දෙන්න ගියේ! අන්තිමට ඉවරත් උනා.. අනිත් එඋනට පස්සෙ දෙන්නම්.. මම නම් මේ එලකිරි එකේ දැක්ක පට්ටම thread එකක්!

    :lol::lol::lol:

    ලගදියි අවේ මං එළකිරියේ පැත්............තේ
    ලිවේ කවියයි දෙකයි සත්තයි මේ ඇත්..... තේ
    අයේ ආවොතින් උබ හෙට මේ පැත්........තේ
    දීපං රෙපක් මගේ හිතේ කහටක් නැත්.....තේ



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තන් තිරිමලේ තන් අස්සේ තුන තිබ්බා
    කෑ ගලු ගමේ කෑ එක්කම රී තිබ්බා
    පිටිපන නවා පිට පල්ලට පොලු තිබ්බා
    ඉවසපන් පුතේ කිරුළේ අත උඩ ගස්සා


    තන්තිරි මලේ තියන්න ගොස් තුන...... අයියේ
    කෑගලු ගමේ කරන්නගොස් රී.......... අයියේ
    පිටිපනනවා තියන්න ගොස් පොලු ......අයියේ
    කන්නට වෙයිද කනහරහට ගුටි.........අයියේ



    :baffled::baffled::baffled::baffled::baffled:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කෙල්ලත් එක්ක වල් ගමනට සැර......සෙනවා
    කුලියපිටියෙ මහ අව්වේ රත් ...........වෙනවා
    ඉහලන් කුඩය කෙල්ලට මුගෙ පණ .....යනවා
    කවි සිහිකරන් අද රෑ ඇඳ නල............වනවා

    :lol::lol::lol::lol:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    :shocked::shocked::lol::lol::P
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කිරුළක් නිසා සිදුවෙනවිට මෙවැනි වැඩ
    දැරියක දෙකක එළ්ලෙනු ඇත වහළ යට
    කීවොත් එදාටත් රසකර මේ කිරුළෙ වැඩ
    ඊළග පාර නැති වෙද කිරුළක් .........දැයට



    කිරුළට අයිති කාරයෝ ඇත වැහි .........වැහලා
    කොලුකමටනේ කිව්වේ අපි කවි ........ගොතලා
    කෙරුවෝත් පුතෝ මේ දේ කිරුළට .....වැහිලා
    නැතිවෙනවා පතිවත නං අද............... ඉදලා
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැයට කිරුල ගැන දැනුමට මෙහි.... ආවා
    නමුත් කිරුල නෑ වෙන මඟුලක්..... කීවා
    චින්තා ලිඳේ චතුවා මෙහි රජ........ වූවා
    බඩ වේවිද චින්තා දැකලා............ මේවා

    කිරුල නිසා බලන්නටයි අපි ........අවේ
    ඇත්ත තමයි වෙන මගුලක්නේ ...තිබ්බේ
    චතුව තමයි මේ හැමටම මුල .....පිරුවේ
    කිරුල කියා චින්තා කොටුවක් ...පැන්නේ
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :lol::lol: patta..