ඔව් බං..

කොහොමත් අවුරුද්දේ අන්තිමට වගේ නේ අපේ ට්‍රිප......
![]()
![]()

![]()
![]()
සර්විස් කරගන්ට ඕනෑ බං.. ලොකූ සර්විස් එකක් මේ පාර තිබේ..![]()

හුරේ ටැග් දෙකක් වෙන් කරගත්තා.
මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙත් නෑ නේද....?? එහෙව් එකේ ටැග් මොකටද.....?? 

හොඳ තැනක් අල්ලලා දාමූ..
ඕකෙ වොරන්ටිය කොහොමද තියෙන්නේ..![]()
ඒකත් අර.... අර...... අර ජාතියේ එකක්..... ලයිෆ් ටයිම් වොරන්ටිලු.......

ඒකත් අර.... අර...... අර ජාතියේ එකක්..... ලයිෆ් ටයිම් වොරන්ටිලු.......
![]()
![]()

ඉතා වටිනා කුප්ප අදහසක්.ලිප්ටන් සීට්. මාත් ඕක දැකල තමා හොයල බැලුවෙ..
අඩේ මේ...
කුප්ප අදහසක් ආව බොලේ...
මොකෝ කියන්නෙ ඊලඟ ට්‍රිප...![]()
මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙත් නෑ නේද....?? එහෙව් එකේ ටැග් මොකටද.....??
![]()
.ටැග් දෙක ගත්තේ පස්සේ මේකේ එකෙක්ට විකුණලා කීයක් හරි හොයාගන්න.. 

50000ක් හෝ අවුරුදු 2ක් නේහ්..හොඳ තැනක් අල්ලලා දාමූ..
ඕකෙ වොරන්ටිය කොහොමද තියෙන්නේ..![]()