ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes: ඔව් බං..

    අඩෝ මරු සීන් එකක්නේ බන්...:baffled:

    අනීවා එන්ජිමේ ඉඳල එන නියුට්‍රල් වයර් එකට මොකක්හරි හුටප්පරයක් වෙලා ඇති මචෝ.:yes::yes:

    හදන වෙලාවට බලන්න පොඩ්ඩක් වයරින් එක. ඔය හැටි නෙමේ. මගෙ ගෙවල් ලඟ යාලුවෙක් ගාවත් තියනව ඕකක්.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: කොහොමත් අවුරුද්දේ අන්තිමට වගේ නේ අපේ ට්‍රිප...... :D :)

    ඔව් ඔව්..:yes::yes:

    දැන් ඉඳලම හොඳ ළමයි වගේ හිටු ට්‍රිප ගොඩයන්න...:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    11.gif

    සර්විස් කරගන්ට ඕනෑ බං.. ලොකූ සර්විස් එකක් මේ පාර තිබේ.. :dull:

    හොඳ තැනක් අල්ලලා දාමූ..:yes::yes:

    ඕකෙ වොරන්ටිය කොහොමද තියෙන්නේ..:rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලිප්ටන් සීට්. මාත් ඕක දැකල තමා හොයල බැලුවෙ..:P

    අඩේ මේ...:shocked::shocked:
    කුප්ප අදහසක් ආව බොලේ...:P
    මොකෝ කියන්නෙ ඊලඟ ට්‍රිප...:P:P
    ඉතා වටිනා කුප්ප අදහසක්.
    මේ පාර නම් අනිවා යන්න ඕනේ.
    කලින් පෙර පුහුණුවීම් කිහිපයක් කරන්න ඉන්නේ.
    දැන් බයික් එකේ ලෙඩ ගොඩක් අඩුයිනේ.
    අප්‍රේල් වල ඉදන් පටන් ගන්න ඕනේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙත් නෑ නේද....?? එහෙව් එකේ ටැග් මොකටද.....?? :growl::angry:

    මම බයික් පැදලා කොහොමත් අඬු බඬු කඩාගන්න කැමැති නෑ :lol:.ටැග් දෙක ගත්තේ පස්සේ මේකේ එකෙක්ට විකුණලා කීයක් හරි හොයාගන්න.. :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ අපේ බස් මාමා ත්‍රෙඩ් එක දාලා. අද එලකිරි ආවේ දවස් දෙකතුනකින්... ජයවේවා.. වැඩේ කරගෙන යමු ලෙසටම:):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ තැනක් අල්ලලා දාමූ..:yes::yes:

    ඕකෙ වොරන්ටිය කොහොමද තියෙන්නේ..:rolleyes:
    50000ක් හෝ අවුරුදු 2ක් නේහ්.. :rolleyes:
    මේ පාර තමා පෝක් ඔයිල් මාරු කරලා එයාර් ෆිල්ටර් දාලා අනං මනං කරන්නෙ කිසි දෙයක් දැම්මෙ නෑ 20000 ම සුද්ද කර කර පැද්දෙ
    HID කිට් එකකුත් ගහන්න ඕනෙ
     
    Status
    Not open for further replies.