හෆොයි මේකේ දෙක දාපු එකානම්![]()
උඹලා වගේ යාළුවෝ ටිකක් මට මොන කරුමෙට සෙට් උනාද මන්දා....... 
උඹලා වගේ යාළුවෝ ටිකක් මට මොන කරුමෙට සෙට් උනාද මන්දා.......
![]()
මේක ගොවියන්ට හදාපු එකක් බං
කුඹුර හාන්න එහෙම පුළුවන්
මඩවන්න මී-හරක වෙනුවට භාවිතා කරන්නත් පුළුවන්
පැල් රකින්න පැලට ගියාම මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන් පැලේ tv බලන්න, ෆෝන් චාර්ජ් කරන්න
හෙඩ් ලයිට් එක ගලවල ටෝර්ච් එක වගේ අල්ලන්න පුළුවන් අලි එලවන්න
එනිවේ උබට කියාපු බාන්ඩය

කුප්ප කතාවක් කියම්දෝ නොකියම්දෝ...![]()
thred eka dapu apee maama udenma lindee kiyala aranchiyak avaaa...
maami huuuuuuuuuuuuuuuuuuuuu.... uuu uuu...............!!!!!!!!

mata sarpayo balanna puluwan mokada detachable head light nee![]()
මට පේන්නේ උඹේ සර්පයා නිතර පැනලා යනවා වගේ........ 

Ah kukulani Onna Mamath Aluth aekata awa![]()

ඊයෙ දැම්ම මගෙ යාලුවගෙ පල්සරේට ජෙට් කිට් එක...
මේ ටික විතරක් රු.2300ක්...
http://i61.tinypic.com/20idn5s.jpg[/IMG]අප්පටසිරි ඕක දෙදාස් ගානක් වුනාද?
මං ජී එන් එකට කිට් එකක් ගත්ත ජපන් එකත් 1280යි වුනේ.යන්තම් දාන්න වුනේ නෑ කාර්බ් එකේ නෙමේ ලෙඩේ තිබ්බෙ. ආපහු දීල සල්ලි ගත්ත.
![]()
ඊයෙ දැම්ම මගෙ යාලුවගෙ පල්සරේට ජෙට් කිට් එක...
මේ ටික විතරක් රු.2300ක්...
http://i61.tinypic.com/20idn5s.jpg[/IMG]
අප්පටසිරි ඕක දෙදාස් ගානක් වුනාද?
මං ජී එන් එකට කිට් එකක් ගත්ත ජපන් එකත් 1280යි වුනේ.යන්තම් දාන්න වුනේ නෑ කාර්බ් එකේ නෙමේ ලෙඩේ තිබ්බෙ. ආපහු දීල සල්ලි ගත්ත.
![]()
ඔව් බං..
පට්ට ගනං![]()
ලෙඩේ නම් හරි..ලෙඩේ හරි ගියාද මචෝ?![]()
![]()