ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් සිංහළු..... :)

    ඇවිල්ලා....

    scared_businessma_450.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක ගොවියන්ට හදාපු එකක් බං
    කුඹුර හාන්න එහෙම පුළුවන්
    මඩවන්න මී-හරක වෙනුවට භාවිතා කරන්නත් පුළුවන්
    පැල් රකින්න පැලට ගියාම මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන් පැලේ tv බලන්න, ෆෝන් චාර්ජ් කරන්න
    හෙඩ් ලයිට් එක ගලවල ටෝර්ච් එක වගේ අල්ලන්න පුළුවන් අලි එලවන්න

    එනිවේ උබට කියාපු බාන්ඩය

    :shocked::shocked::shocked::shocked:

    හීරෝ කුකුලා ලිදේ..... ලිදේ....... :lol::lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඊයෙ දැම්ම මගෙ යාලුවගෙ පල්සරේට (135) ජෙට් කිට් එක... :)
    මේ ටික විතරක් රු.2300ක්...
    :growl::growl::growl:

    2j0lb4h.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ දැම්ම මගෙ යාලුවගෙ පල්සරේට ජෙට් කිට් එක... :)
    මේ ටික විතරක් රු.2300ක්...
    :growl::growl::growl:

    http://i61.tinypic.com/20idn5s.jpg[/IMG]
    අප්පටසිරි ඕක දෙදාස් ගානක් වුනාද?:shocked:

    මං ජී එන් එකට කිට් එකක් ගත්ත ජපන් එකත් 1280යි වුනේ. :dull:යන්තම් දාන්න වුනේ නෑ කාර්බ් එකේ නෙමේ ලෙඩේ තිබ්බෙ. ආපහු දීල සල්ලි ගත්ත.:P
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඊයෙ දැම්ම මගෙ යාලුවගෙ පල්සරේට ජෙට් කිට් එක... :)
    මේ ටික විතරක් රු.2300ක්...
    :growl::growl::growl:

    http://i61.tinypic.com/20idn5s.jpg[/IMG]

    අප්පටසිරි ඕක දෙදාස් ගානක් වුනාද?:shocked:

    මං ජී එන් එකට කිට් එකක් ගත්ත ජපන් එකත් 1280යි වුනේ. :dull:යන්තම් දාන්න වුනේ නෑ කාර්බ් එකේ නෙමේ ලෙඩේ තිබ්බෙ. ආපහු දීල සල්ලි ගත්ත.:P

    ඔව් බං.. :baffled:
    පට්ට ගනං :angry::angry::angry:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Good morning & aluth Pulsar thread ekata jaya vewa !!!

    pahugiya tike sehenna busy vela hitapu nisa EK awe nethoo.
    Mulinma kiyanna ona HID eka daganna udau karapu Uraj lokka, Pavithra & Harindu thun denatama thank you vewa!!
    Aye kiyala vedak ne retath dawal vage,
    :lol:
    1920014_200981373446104_1920447007_n.jpg

    Hai karapu muldawase rema talahena handiye Polosiyen nawathtala HID dapu ekata eyalage sathutath pala kara :P:P:P

    but meke athalma seen eka une iye re, bike eke meter ekeb saddayak enawa,hitaganna behe, koi ekatath meter eka galawanna,ena deka burul kara vitari....
    assen ekek awane eliyata:rofl:
    10003111_200981326779442_1012701323_n.jpg

    1623738_200981370112771_1848005654_n.jpg

    Kohomada badu...:lol:
     
    Status
    Not open for further replies.