EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හානී උයාට පොඩි කාලෙ කට්ටිය කතා කලෙ එහෙමද? :P

    මොකෝ බන් අල්පොන්සි වගේ උයා මෙයා ගාන්නේ ? :P නැට්ට දෙන්නද උර උර ඉන්න ? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනෙ පල පල ලින් අනාත නාකියා
    අදත් කඩෙන් කාපන් :lol:
    සොන්න කොන්ඩයො..
    උඹ අහලා තියෙනවද කථාවක් කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං කෙහෙල් ගහට ඇන්නම මොකද වෙන්නෙ කියලා..
    තෝත් මේකෙ හැම එකාටම ඇද කර කර ඉදලා.....
    ඔය තැනැත්තාට මල පැන්නම බලපං..
    තොට ලිදේ පැනලා ආත්මෙ මාරු කරගන්ඩම රිදෙයි හොදෙ
    නොකිව්වයි කියන්ඩ එපා
    බැල්ලි :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොන්න කොන්ඩයො..
    උඹ අහලා තියෙනවද කථාවක් කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං කෙහෙල් ගහට ඇන්නම මොකද වෙන්නෙ කියලා..
    තෝත් මේකෙ හැම එකාටම ඇද කර කර ඉදලා.....
    ඔය තැනැත්තාට මල පැන්නම බලපං..
    තොට ලිදේ පැනලා ආත්මෙ මාරු කරගන්ඩම රිදෙයි හොදෙ
    නොකිව්වයි කියන්ඩ එපා
    බැල්ලි :oo:

    :lol::lol::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සොන්න කොන්ඩයො..
    උඹ අහලා තියෙනවද කථාවක් කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං කෙහෙල් ගහට ඇන්නම මොකද වෙන්නෙ කියලා..
    තෝත් මේකෙ හැම එකාටම ඇද කර කර ඉදලා.....
    ඔය තැනැත්තාට මල පැන්නම බලපං..
    තොට ලිදේ පැනලා ආත්මෙ මාරු කරගන්ඩම රිදෙයි හොදෙ
    නොකිව්වයි කියන්ඩ එපා
    බැල්ලි :oo:
    මූට එක දවසක් මල පැන්නා
    මන් සේප් එකේ මාරු උනා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොන්න කොන්ඩයො..
    උඹ අහලා තියෙනවද කථාවක් කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං කෙහෙල් ගහට ඇන්නම මොකද වෙන්නෙ කියලා..
    තෝත් මේකෙ හැම එකාටම ඇද කර කර ඉදලා.....
    ඔය තැනැත්තාට මල පැන්නම බලපං..
    තොට ලිදේ පැනලා ආත්මෙ මාරු කරගන්ඩම රිදෙයි හොදෙ
    නොකිව්වයි කියන්ඩ එපා
    බැල්ලි :oo:

    :lol::lol: හෆොයි...... ලිද ..... ලිද..... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොන්න කොන්ඩයො..
    උඹ අහලා තියෙනවද කථාවක් කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං කෙහෙල් ගහට ඇන්නම මොකද වෙන්නෙ කියලා..
    තෝත් මේකෙ හැම එකාටම ඇද කර කර ඉදලා.....
    ඔය තැනැත්තාට මල පැන්නම බලපං..
    තොට ලිදේ පැනලා ආත්මෙ මාරු කරගන්ඩම රිදෙයි හොදෙ
    නොකිව්වයි කියන්ඩ එපා
    බැල්ලි :oo:
    :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled:
    තව ටික වෙලාවක් ගියානම් අර චීන එකා වගේ මමත් උඩ තට්ටුවකින් පනිනවා......

    කීයක් විතර ඊයේ කුඩු උනාද ? :lol: