EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විරහව නෙමෙයි වහ ටිකක් දියව් කන්න :( සින්දු අහන තත්වෙක නෑ බන් රෙද්ද මම :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඒකට තමයි එන්න වෙලා තියෙන්නේ, එහෙනම් එකට යමු.....:baffled:
    හෙට කෝල් කරන්නම් විස්තර දැනගන්න......:rolleyes:

    :shocked: මේ මගුලක් නම් කතා කරන්න එපා....... ඔය ශොපින් යෑම තරම් අජීර්ණ වැඩක් තවත් නෑ....... :no: :growl:

    කඩ 100ක විතර බලලා බලලා, අන්තිමට, අර මුලින්ම බලපු කඩේ ඈදුම් හොදා කියලා එතනින් ගන්නවා....... :angry:

    අර චීනේ එකෙක් ශොපින් කරලා කරලා ඈති වෙලා, බිමට පැන්නා වගේ පනින්න හිතෙනවා ඒ වෙලාවට...... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    promotion ekak mathak kara witharai ekekwath hoyaganna ne. :rofl:
    ඔය විදියට ප්‍රෙමා්ෂන් කරන්න බෑ බං......
    කරන්න යන දේ ප්ලෑන් කරන්න ඕන.........
    අනික ලබ්බ නේ....මොන මල ඇණයක් කොරන්න ඉන්නවද ෂුවර් නෑ.........:baffled: