චන්දිමාල් ට වෛර කිරීම

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    චන්දිමාල් ට වෛර කිරීම

    චන්දිමාල් ට වෛර කිරීම -

    දැන් බලන් ගියාම අපේ Team එකේ Fail වෙන්නෙ චන්දිමාල් විතරය. අනික් හැමෝම හොඳට ගහති. Cricket Page එකක චන්දිමාල් සිටින Photo එකක Comments බැලුවම මට තෙරුණේ එහෙමය. හැබයි Match එක බලද්දිනම් සෑහෙන දෙනෙක් Fail බව මට පෙනුනි. කවුරු හරිද මන්දා ය!

    අපේ රටට අද මෙවැනි වින්නැහියක් වී ඇත්තේද මෙලෙස අපේ උන්ට මුල මතක නැති නිසාය. පරණ කතන්දර ක්‍රීඩාවකට අදාළ නොමැති බව මම පිළිගනිමි. ක්‍රීඩාවකට අදාල වන්නේ අදාල කාලය තුල දක්ෂතා අතර සිටීමයි. නමුත් යම් ක්‍රීඩකයෙක්ට නරක කාලයන් තිබිය හැක. එවිට කල යුත්තේ ඔහු දක්ෂතා අතරට පැමිණෙන තුරු බලා සිටීම මිස සියල්ල අමතක කොට ඔහුව චරිත ඝාතනය කරමින් විනාස කර දැමීම නොවේ. මන්ද දක්ෂතා අතරට පැමිණි පසු අර අපහාස කළ කටින්ම ඔහුව වර්ණනා කිරීම බලාසිටින්නවුන්ට දැඩි පිළිකුල් සහගත හැඟීම් දනවන්නකි.
    ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට අපි තේරීම් කමිටු සාමජිකයන් නොවෙමු. බැරිවෙලාවත් එසේ වුවත්, චන්දිමාල්ව Replace කලහැකි තරුණ ක්‍රීඩකයෙකු අපේ Domestic Cricket වලින් නම් කරන ලෙස මම අභියෝග කරමි. කවුරු මොනව කිව්වත් Sri Lankan Domestic Cricket වල අදටත් Best Batting Average එක තියෙන්නේ චන්දිමාල්ටය. ඒ නිසා බොරුවට කෑ ගහන්නේ නැතුව සිටීම සිය ආත්ම ගෞරවය රැක දෙනු ඇත.
    Cricket ගැන මේලෝකෙ අවබෝධයක් නැති උන් 2002-2003 කාලයේ සංගක්කාරටත් මේ තත්වය උදා කළහ. එවකට ඔවුන් ඔහුට අපහාස කලේ 'ගන්දස්කාර' කියාය. උන්ම අද දවසේ සංගක්කාරගේ පසුපස ප්‍රදේශයටත් වැඳගෙන සිටිනයුරු විහිලු සහගතය. සමහර විට අද ගඳ නැතුවැති!

    මේ දෙයම අනාගතයේ චන්දිමාල්ටත් සිදු නොවුනොත් මම පුදුම වෙමි. හැබැයි අර " Cricket විශේෂඥ්ඥයන්ට " නම් එසේ වෙනසක් නොපෙනෙනු ඇත. මන්දයත් ඒ කටවල් වලින්ම චන්දිමාල්ට අපහාස කළ නුදුරු අතීතය ඔවුන්ට අමතක බැවිනි.
    මම චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු ආනන්දියෙක් බැවින් බව සැබෑය. නමුත් ඔහු කිසිසේත්ම ආනන්දයට පමණක් අයිති සම්පතක් නොවේ. ඔහු අයිති රටටය. ඔහු ජයග්‍රහණ ගෙන ආවේ ද, ගෙන එනු ඇත්තේ ද රටට ය. ඒ දිනය උදාවෙන තුරු " Cricket විශේෂඥ්ඥයන්ට " උඩපනින්නට දී අපි බලසිටිමු..'

    උපුටා ගැනීම : https://www.facebook.com/welove.srilankancricket/photos/a.116341261762351.15272.112880022108475/652193341510471/?type=1&

    කට්ටියට මොකද හිතෙන්නේ??? :angry: :shocked: :shocked:

    https://www.facebook.com/welove.sri...omment_id=2003423&offset=0&total_comments=338
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං එක කාලයක් අපේ අතපත්තුත් ඔය වගේ මැච් කීපයක්ම ෆේල් උනා.
    මට මතක විදියට පොරගෙ මුල්ම මැචස් කීපයක්ම වගේ හරියට ස්කෝ කරන්න බැරි උනා.
    ඊට පස්සෙ පොරව ඩ්‍රොප් කලා මැචස් කීපයක්ම.
    ඊලග සීසන් එකේ ඇවිත් පොර නියමෙට ස්කෝ කරා.
    අපි ස්කෝලෙ වැරදි වැඩ කරාම දන ගහගෙන ඉදලා තියනවා. ඒක තමයි දඩුවම.
    ක්‍රිකට් වලදිත් ඒක එසේම විය යුතු නොවේද?
     
    :) :) :) :) :) :) :) :)
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අනිව මචන් :)
    මටනම් චන්දිමාල්ගෙ කිසිම වැරැදක් පේන්නෙ නෑ
    මන් හිතන්නෙ උට හරි ප්ලේස් එකක් නෑ කියල
    (එක දවසක one down දානවා
    ඊට පස්සෙ 4 වෙනියට 7 වෙනියට
    මෙහෙම කරාම උගෙ රිද්මෙත් යනව බන්)
    බලහන් එදා සන්ගා මහේල ඩිල්ශාන් නැතිව බන්ගලාඩෙස්ට එරෙහිව one down ගිහිල්ල බර කරට අරන් ගහපු හැටි කුසලුත් එක්ක
    මුන් මේ දෙකක් තුනක් චාටර් චුනාම කෑ ගහනවා :growl:
    එහෙනම් මහේලටත් කෑ ගහපිය :angry:
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    පොඩි අවුලක් තියෙනවා තමයි මචන්.අද එක මැච් එකක් අවුල් උනගමන් කාටහරි බැනල FB එකේ හරි මොකක හරි
    දන එක තමා සිරිත් වෙලා තියෙන්නේ...මාලිංගට බැනපු හැටි මතකනේ.ක්‍රිකට් ගැන ටිකක් හරි අවබෝදයක් තියෙන උන් නම් එහෙම කෑගහන් නෑ.හැබැයි ක්‍රීඩකයෙක් එකදිගට අසාර්ථක වෙනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා.එක්කෝ එයාම ඒ වැරැද්ද හදන්න ඕන.නැතත්තම් කෝච් එකට විසදුමක් දෙන්න ඕන.මොකද එයාලට ගෙවන්නේ මිනිස්සුන්ගේ සල්ලි.කොච්චර ක්‍රීඩකයෝ බලන් ඉන්නවද තමන්ටත් ජාතික කණ්ඩායමට එක්වෙන්න.එහෙම තරගයක් තියෙද්දී තමන්ගේ තැන රැකගන්න උත්සහකරන්න ඕන.Batting Average එක බලනවට වඩා ක්‍රීඩා කරපු ඉනිම් ගැන බලන එක හොදයි කියල මට හිතෙන්නේ.පොඩි රටක් සෙට් උනාම උනාම ඕක වැඩිවෙනවා. ගොඩක අයගේ.Domestic Cricket ගැන බලල තමා ඇතුලත් කරගන්න ඕන කොහොමත්.එත් දිගටම අවුල් නම එක අදාල න මචෝBatting Average එක .මොකද ජතික කණ්ඩායම් සෙල්ලම් කරන්නේ Domestic Cricket TEAMS එක්ක නෙමේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔහොම තමයි බන් ජීවිතේ, හොද කාලෙදි ප්‍රශංසා නරක කාලෙදි නින්දා, ඕව කාටද නැත්තේ
     
    hmmmmmmmmmmmmmmmmmm
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ෂුවර් එකටම ආනන්දේ එකෙක් දාන්න ඇත්තේ ඕක...:rofl:
    ඌට අමතක වෙන්න ඇති චන්දිමාල්ගේ කලින් පාසල.මොකද ආනන්දෙට පොර ගියේ උගේ ක්‍රිකට් නිසයි කියලා.
    මන් අහල තියෙන විදියට පොරගේ පාසලයි ආනන්දෙයි මැච් එකකදී මූ කෙලලා ආනන්දෙට.එකයි ඔය චාන්ස් එක ඇවිල්ල තියෙන්නේ:lol:
    ඒ මන් අහල තියෙන විදිය ඕන්.ආනන්දේ ඇත්ත විස්තරේ දන්න එකෙක් හරි එකක් දන්නවා නම් දාන්න.:rolleyes:
    ම්ම් ඒ මොනා උනත් චන්දිමාල් තමා උගේ හැකියාව කාගන්නේ....:angry:
    ඌ ඉන්නේ ඌට හොද කාලෙක.ඒත් හොදට ඉවසල බැට් කරන්නේ නෑ මූ.
    මාත් පිලිගන්නවා මූ සුපර් බාන්ඩයක් තමා....:yes:
    ඊටත් මචන් ක්‍රිකට් වලදී මැච් දෙක තුනක් කෙල කර ගද්දි බලන අපිට මල පනිනවා තමා.....
    එක නොර්මල්.ඉස්සර චාමර සිල්වා,කපුගෙදර වගේ උන්ට තරම් වත් බින්දුමාල්ට චාන්ස් දීලා නෑ තාම:no:
    එහෙම එකේ බින්දුමාල් ලැබුන අවස්ථා ටිකෙන් ලොකු දෙයක් කරලා තියෙනවා:yes:
    එත් මගේ මතේ නම් එයාට තවත් ලොකු දෙයක් කරන්න පුළුවන්.මොකද ඌ බැරි එකෙක් නෙමේ.පට්ට බැටේක් චන්දිමාල් කියන්නේ:yes:
    ඕක ඉතින් බැටින් කෝච්ගේ වැරැද්ද විදියටයි මන් නම් ගොඩක් දකින්නේ..... :angry::growl:
     
    sira aththa akathawa