චන්දිමාල් ට වෛර කිරීම
චන්දිමාල් ට වෛර කිරීම -
දැන් බලන් ගියාම අපේ Team එකේ Fail වෙන්නෙ චන්දිමාල් විතරය. අනික් හැමෝම හොඳට ගහති. Cricket Page එකක චන්දිමාල් සිටින Photo එකක Comments බැලුවම මට තෙරුණේ එහෙමය. හැබයි Match එක බලද්දිනම් සෑහෙන දෙනෙක් Fail බව මට පෙනුනි. කවුරු හරිද මන්දා ය!
අපේ රටට අද මෙවැනි වින්නැහියක් වී ඇත්තේද මෙලෙස අපේ උන්ට මුල මතක නැති නිසාය. පරණ කතන්දර ක්‍රීඩාවකට අදාළ නොමැති බව මම පිළිගනිමි. ක්‍රීඩාවකට අදාල වන්නේ අදාල කාලය තුල දක්ෂතා අතර සිටීමයි. නමුත් යම් ක්‍රීඩකයෙක්ට නරක කාලයන් තිබිය හැක. එවිට කල යුත්තේ ඔහු දක්ෂතා අතරට පැමිණෙන තුරු බලා සිටීම මිස සියල්ල අමතක කොට ඔහුව චරිත ඝාතනය කරමින් විනාස කර දැමීම නොවේ. මන්ද දක්ෂතා අතරට පැමිණි පසු අර අපහාස කළ කටින්ම ඔහුව වර්ණනා කිරීම බලාසිටින්නවුන්ට දැඩි පිළිකුල් සහගත හැඟීම් දනවන්නකි.
ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට අපි තේරීම් කමිටු සාමජිකයන් නොවෙමු. බැරිවෙලාවත් එසේ වුවත්, චන්දිමාල්ව Replace කලහැකි තරුණ ක්‍රීඩකයෙකු අපේ Domestic Cricket වලින් නම් කරන ලෙස මම අභියෝග කරමි. කවුරු මොනව කිව්වත් Sri Lankan Domestic Cricket වල අදටත් Best Batting Average එක තියෙන්නේ චන්දිමාල්ටය. ඒ නිසා බොරුවට කෑ ගහන්නේ නැතුව සිටීම සිය ආත්ම ගෞරවය රැක දෙනු ඇත.
Cricket ගැන මේලෝකෙ අවබෝධයක් නැති උන් 2002-2003 කාලයේ සංගක්කාරටත් මේ තත්වය උදා කළහ. එවකට ඔවුන් ඔහුට අපහාස කලේ 'ගන්දස්කාර' කියාය. උන්ම අද දවසේ සංගක්කාරගේ පසුපස ප්‍රදේශයටත් වැඳගෙන සිටිනයුරු විහිලු සහගතය. සමහර විට අද ගඳ නැතුවැති!
මේ දෙයම අනාගතයේ චන්දිමාල්ටත් සිදු නොවුනොත් මම පුදුම වෙමි. හැබැයි අර " Cricket විශේෂඥ්ඥයන්ට " නම් එසේ වෙනසක් නොපෙනෙනු ඇත. මන්දයත් ඒ කටවල් වලින්ම චන්දිමාල්ට අපහාස කළ නුදුරු අතීතය ඔවුන්ට අමතක බැවිනි.
මම චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු ආනන්දියෙක් බැවින් බව සැබෑය. නමුත් ඔහු කිසිසේත්ම ආනන්දයට පමණක් අයිති සම්පතක් නොවේ. ඔහු අයිති රටටය. ඔහු ජයග්‍රහණ ගෙන ආවේ ද, ගෙන එනු ඇත්තේ ද රටට ය. ඒ දිනය උදාවෙන තුරු " Cricket විශේෂඥ්ඥයන්ට " උඩපනින්නට දී අපි බලසිටිමු..'
උපුටා ගැනීම : https://www.facebook.com/welove.srilankancricket/photos/a.116341261762351.15272.112880022108475/652193341510471/?type=1&
කට්ටියට මොකද හිතෙන්නේ???
https://www.facebook.com/welove.sri...omment_id=2003423&offset=0&total_comments=338