ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා..... :) අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි..... :P :lol:

    එකෙන්ම.....:lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් වේවා..... :) අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි..... :P :lol:

    eda hariduwge gedara giya trip eka okoma 130 km...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද කාලෙ බස් කාරයන්ටත් පල්සර් :nerd:

    මුන් අපේ ඉතුරු සල්ලි දෙන්නෙ නැතුව එකතු කරගත්ත ඒවයින් තමයි ඕව ගන්නෙ :growl:

    ඉන්දියන් බයික්නං පට්ට චාටර් (කොහොමත් ඕව හැට පැනපු උන්ට ගැලපෙන්නෙ නෑ) :P

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද කාලෙ බස් කාරයන්ටත් පල්සර් :nerd:

    මුන් අපේ ඉතුරු සල්ලි දෙන්නෙ නැතුව එකතු කරගත්ත ඒවයින් තමයි ඕව ගන්නෙ :growl:

    ඉන්දියන් බයික්නං පට්ට චාටර් (කොහොමත් ඕව හැට පැනපු උන්ට ගැලපෙන්නෙ නෑ) :P

    හපොයි.:rofl: මාම ආවොත් හපයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඉතිං රත්නේට ත්‍රෙඩ් එක කෑමේ සම්පූර්ණ අයිතිය තියෙනවා නේද........? :lol:

    දැන් ඉතින් පරක්කු වෙලා ඇවිල්ල වමාරාගෙන කන්න ගනී...:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඉතින් පරක්කු වෙලා ඇවිල්ල වමාරාගෙන කන්න ගනී...:sorry:

    උදේ පාන්දර ඕක කියන්න හොඳ නැති නිසා ඔයිට වඩා සභ්‍ය විදියට කිව්වේ........ එත් කොහෙද මගේ කටට බ්රේක් තිබ්බට උඹේ කටට බ්රේක් ඇත්තෙම නෑ වගේ........ :lol:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
     
    Status
    Not open for further replies.