සුභ උදෑසනක් වේවා.....අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි.....
![]()
![]()
එකෙන්ම.....

eda hariduwge gedara giya trip eka okoma 130 km...

හීරෝ කුකුලටනම් කිලෝමීටර් 100 පනිනකොට උණ ගැනෙනවා....![]()

ආහ් සංජි මාම ඇවිල්ල ඉන්නේ...![]()

අළුත් ත්රෙඩ් එක දැක්කේ ඊයේ නොවැ....... 
අළුත් ත්රෙඩ් එක දැක්කේ ඊයේ නොවැ.......
![]()

අද කාලෙ බස් කාරයන්ටත් පල්සර්
මුන් අපේ ඉතුරු සල්ලි දෙන්නෙ නැතුව එකතු කරගත්ත ඒවයින් තමයි ඕව ගන්නෙ
ඉන්දියන් බයික්නං පට්ට චාටර් (කොහොමත් ඕව හැට පැනපු උන්ට ගැලපෙන්නෙ නෑ)
මාම ආවොත් හපයි.
දැන් ඉතින් රත්නෙ මාමි තමා ගෝඩ් වෙලා ඉන්නේ...![]()

දැන් ඉතිං රත්නේට ත්රෙඩ් එක කෑමේ සම්පූර්ණ අයිතිය තියෙනවා නේද........?![]()

ela wadak..!onna Apith set una...

දැන් ඉතින් පරක්කු වෙලා ඇවිල්ල වමාරාගෙන කන්න ගනී...![]()

මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
බඩා මාම කුපාඩිය වගේ ඇඩ් එකට ඔරලෝසු බඳින්නෑ...![]()