යාළුවා;16345666 said:උඹ ඔය Pronunciation ගැනද කියන්නෙ... මට වැඩිය සිංහල බෑ ඉන්ග්ලිෂ් තමා යූස් කරන්නෙ වැඩිපුර![]()

යාළුවා;16345666 said:උඹ ඔය Pronunciation ගැනද කියන්නෙ... මට වැඩිය සිංහල බෑ ඉන්ග්ලිෂ් තමා යූස් කරන්නෙ වැඩිපුර![]()

Hi Rapunzel Nangi. GM how how....?![]()

යාළුවා;16345229 said:පලයන් බන් යන්න අපි හෙන පොෂ් පොරවල්.පයින් යන්නෙත් නෑ. උස්සගෙන ගිහින් වාහනේට දාන්නෙ.
.
ගෙදර බත් ඒකයි ෆ්රයිඩ් රයිස් එකයි යෝගට් දෙකයි කෑවා මමයි මගේ යාළුවයි![]()
kiyanakan thamai hitiye![]()
යාළුවා;16345666 said:උඹ ඔය Pronunciation ගැනද කියන්නෙ... මට වැඩිය සිංහල බෑ ඉන්ග්ලිෂ් තමා යූස් කරන්නෙ වැඩිපුර![]()
english pawichci karana eka sinhalen kotanne mokaaayi
එහෙම තමා පොෂ් පොරවල්. තොපි වගේ ගොඩයො නෙමේ
රිදෙයි ඒ පාර නන් සෑහෙන්න... 
kanuwe watila innakota wate pite un ekathu wela kunu tractor ekata (waahane ) danawalu..

යාළුවා;16348822 said:එහෙම තමා පොෂ් පොරවල්. තොපි වගේ ගොඩයො නෙමේ
රිදෙයි ඒ පාර නන් සෑහෙන්න...
පිස්සුද බන් මම කාණුවක් දැකලවත් නෑ.![]()
![]()

godayo wena eka hondai ban madayo wenawata wada..
kanuwa asse watila inna ekata penne na thamai kanuwe hati..![]()
කොහෙද ගමේ කසිප්පු පොට් එකෙන්ද ගහන්නෙ වැටෙන්නම. 
ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ... ඇති ඉහලම සතුටයි මෙලොවේමමත් අලුත්

ekane. api kiyanakanma innawane.. hari nan kawru hari kiyanna kalin swechchawen yanna ona

මං වගේ ඩයල් එකක් යනු දුටුවොත්