|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පව් අනේ මීගමුවෙ මාළු කාරයො මාළු ගාලලු නාන්නේ :growl:
    අපි මාළු ගාන්නෙ නෑ බන් මාළු කනවා. අල්ලනවා. :rofl: උඹල මාළු ගොඩේ අල්ලලා ගාල නාන උන්නෙ. ගොඩේ ඉඳන් දැල් දාන්නෙ කොහාටද බං..:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ai moko awul da? :growl::growl:


    ඔව් ඇයි මොකෝ :growl:



    යාළුවා;16352349 said:
    අපි මාළු ගාන්නෙ නෑ බන් මාළු කනවා. අල්ලනවා. :rofl: උඹල මාළු ගොඩේ අල්ලලා ගාල නාන උන්නෙ. ගොඩේ ඉඳන් දැල් දාන්නෙ කොහාටද බං..:P


    පව් අනේ මීගමුවෙ මුඩුක්කු කාරයො :growl:

    මාළු අල්ලල බඩ වියත රැක ගන්නේ :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඇයි මොකෝ :growl:






    පව් අනේ මීගමුවෙ මුඩුක්කු කාරයො :growl:

    මාළු අල්ලල බඩ වියත රැක ගන්නේ :(

    ඔව් ඉතින් නිකන් ඉඳන් පිං බත් කන්න පින නෑනෙ උඹල වගේ. මාළු අල්ලලා තමා බඩ වියත රැකගන්නෙ. :eek::eek:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    api invisible.. :rofl::rofl:
    giya awurudde wadiya enna une na. wada aye enawa.. :)

    :lol:
    11.gif


    යාළුවා;16352316 said:
    දැක්ක නිසානෙ රිප්ලයි එකක් දැම්මෙ. :P

    sdlrs6 ලොන්ත කොකටුවා
    ඕව තමා ටැග්. ගොඩක් අය පැත්ත පළාතේ එන්නෙ නැතුව ඉඳල එක පාරටම ගොඩ බැහැල අහනවා ඒ මං එක්ක දැන් එකෙක්වත් කතා කරන්නෙ නෑනෙ කියල.... :rolleyes: ඉතින් යකෝ උඹ එන්නෙ නැතුව මොන මගුල එක්කද කතා කරන්නෙ. :baffled::baffled:

    ekane :)

    hitapu lovers la bandala divorcuth wela lu.. :dull::dull:

    :shocked::dull:
     
    Status
    Not open for further replies.