|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16352631 said:
    මගේ යාලුවෙක් ගෙදරින් බත් එකක් ගෙනත් හැමදාම ඌ ගේනවා. :P ඌමයි උයන්නෙත්..
    අපි අනිත් තුන් දෙනා කඩෙන් ගේනවා :baffled: ෆුල් එකයි නෝමල් එකයි. හතර දෙනාට හොඳටම ඇති. :P

    hilton ekenda ban ganne? :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mayawarunge lokaya nemei nan echcharai.. :rofl:

    hilton ekenda ban ganne? :oo:
    පිස්සුද බං. ඔය ෆවුන්ටන් කියල හොටෙල් එකක් තියෙනවා. ඒකෙන් හරි එළියෙ තියෙනව සඳමාලි කියල එකෙන් හරි මීගමු පැත්තට ගියොත් පසිඳු කේටර්ස් එකෙන් හරි සාෂා එකෙන් හරි ගන්නෙ... :P
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16352631 said:
    මගේ යාලුවෙක් ගෙදරින් බත් එකක් ගෙනත් හැමදාම ඌ ගේනවා. :P ඌමයි උයන්නෙත්..
    අපි අනිත් තුන් දෙනා කඩෙන් ගේනවා :baffled: ෆුල් එකයි නෝමල් එකයි. හතර දෙනාට හොඳටම ඇති. :P

    eka hondai.. ithin dan veda nadda?
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16352722 said:
    මෙහෙ හොඳටම ෆ්‍රී. :baffled: හැමදාම ෆ්‍රී :P ඉඳල හිටලා ඔය කනාවට වැඩක් සෙට් උනොත් තමා :baffled:

    niyamaine... :shocked:
    habai balagena oyava ICE valata midei honde...:lol::P
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16352670 said:
    පිස්සුද බං. ඔය ෆවුන්ටන් කියල හොටෙල් එකක් තියෙනවා. ඒකෙන් හරි එළියෙ තියෙනව සඳමාලි කියල එකෙන් හරි මීගමු පැත්තට ගියොත් පසිඳු කේටර්ස් එකෙන් හරි සාෂා එකෙන් හරි ගන්නෙ... :P

    meegamu paththata wenna kiwwe?? umba meegamuwene inne.. ithin thawa meegamu paththak koheda thiyenne
     
    Status
    Not open for further replies.