apiwath ganinko oya job ekata
නෝ වේකන්සීස් බ්රෝ.
සේරම අරන් තියෙන්නෙ..
ළඟදි ක්ම්ප්ලීට් වෙන්න හතරදෙනෙක් ගත්ත. දැන් සේරම ලංකාවෙ උන් ඉන්නෙ ඉස්සර පස් හය දෙනෙක් බංගලියෝ ඉන්දියන් කාරයො හිටියේ. 
apiwath ganinko oya job ekata
සේරම අරන් තියෙන්නෙ..
ළඟදි ක්ම්ප්ලීට් වෙන්න හතරදෙනෙක් ගත්ත. දැන් සේරම ලංකාවෙ උන් ඉන්නෙ ඉස්සර පස් හය දෙනෙක් බංගලියෝ ඉන්දියන් කාරයො හිටියේ. 
wada mariya kade da thotalanga da?![]()
කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපය ඇතුලෙ රහසිගත කොම්පැනියක. 
යාළුවා;16352789 said:කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපය ඇතුලෙ රහසිගත කොම්පැනියක.
![]()

යාළුවා;16352787 said:නෝ වේකන්සීස් බ්රෝ.සේරම අරන් තියෙන්නෙ..
ළඟදි ක්ම්ප්ලීට් වෙන්න හතරදෙනෙක් ගත්ත. දැන් සේරම ලංකාවෙ උන් ඉන්නෙ ඉස්සර පස් හය දෙනෙක් බංගලියෝ ඉන්දියන් කාරයො හිටියේ.
![]()

garment nangilata wisumak nathuwa athi ehenan![]()
ai cheennu?![]()
හැබැයි ඉතින් මම අහිංසක කොල්ලෙක් නිසා ඔය කෙල්ලන්ට කිසි කරදරයක් නොකර මගේ පාඩුවෙ ඇවිත් මගේ පාඩුවෙ යනවා 

යාළුවා;16352815 said:කෙල්ලො වැහි වැහල.හැබැයි ඉතින් මම අහිංසක කොල්ලෙක් නිසා ඔය කෙල්ලන්ට කිසි කරදරයක් නොකර මගේ පාඩුවෙ ඇවිත් මගේ පාඩුවෙ යනවා
චීන්නු මෙහෙ වැඩ කරන්නෙ නෑ. ලොක්කො ඉන්නවා චීන්නු, සිංගප්පූරු කාරයො, පිලිපීන කාරයො.![]()

මගෙ හිත පතුලෙ ඉන්නවා කෙනෙක් එදා ඉඳන්.ridila![]()
ඒක නිසා වෙන ඒව නෑ.
ඉඳලත් නෑ. ට්රයි කරලත් නෑ. කරන්නෙත් නෑ.. 
යාළුවා;16352888 said:මගෙ හිත පතුලෙ ඉන්නවා කෙනෙක් එදා ඉඳන්.ඒක නිසා වෙන ඒව නෑ.
ඉඳලත් නෑ. ට්රයි කරලත් නෑ. කරන්නෙත් නෑ..
![]()
thama qwwe nadda? 

therune na
![]()
ඔව් ඉතින් ඔයාට නම් දෙයක් තේරුම් කරලා දෙන්න බැහැ කොහ්මත්

දැන් ඒකට බර කාලයක්. ඒ කෙනත් දන්නව සීන් එක. හැබැයි එකෙක්වත් තාම කියල නෑ.hithe witharada inne ?thama qwwe nadda?
![]()
වස ලැජ්ජාව. කතා කරනවත් එක්ක... 
හැබැයි සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ... 

යාළුවා;16352895 said:
දැන් ටිකකට කලින් එක කබරගොයෙක් දියබරියෙක් වෙලා වැඩේ වැරදුන නිසා ආයෙ කබරගොයෙක් වෙලා ගියා.![]()

![]()
ඔව් ඉතින් ඔයාට නම් දෙයක් තේරුම් කරලා දෙන්න බැහැ කොහ්මත්
![]()
![]()