|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    apiwath ganinko oya job ekata

    නෝ වේකන්සීස් බ්‍රෝ. :P සේරම අරන් තියෙන්නෙ.. :( ළඟදි ක්ම්ප්ලීට් වෙන්න හතරදෙනෙක් ගත්ත. දැන් සේරම ලංකාවෙ උන් ඉන්නෙ ඉස්සර පස් හය දෙනෙක් බංගලියෝ ඉන්දියන් කාරයො හිටියේ. :dull:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16352787 said:
    නෝ වේකන්සීස් බ්‍රෝ. :P සේරම අරන් තියෙන්නෙ.. :( ළඟදි ක්ම්ප්ලීට් වෙන්න හතරදෙනෙක් ගත්ත. දැන් සේරම ලංකාවෙ උන් ඉන්නෙ ඉස්සර පස් හය දෙනෙක් බංගලියෝ ඉන්දියන් කාරයො හිටියේ. :dull:

    ai cheennu? :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    garment nangilata wisumak nathuwa athi ehenan :no::no:

    ai cheennu? :oo:

    කෙල්ලො වැහි වැහල. :P හැබැයි ඉතින් මම අහිංසක කොල්ලෙක් නිසා ඔය කෙල්ලන්ට කිසි කරදරයක් නොකර මගේ පාඩුවෙ ඇවිත් මගේ පාඩුවෙ යනවා :rofl:

    චීන්නු මෙහෙ වැඩ කරන්නෙ නෑ. ලොක්කො ඉන්නවා චීන්නු, සිංගප්පූරු කාරයො, පිලිපීන කාරයො. :baffled:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16352815 said:
    කෙල්ලො වැහි වැහල. :P හැබැයි ඉතින් මම අහිංසක කොල්ලෙක් නිසා ඔය කෙල්ලන්ට කිසි කරදරයක් නොකර මගේ පාඩුවෙ ඇවිත් මගේ පාඩුවෙ යනවා :rofl:

    චීන්නු මෙහෙ වැඩ කරන්නෙ නෑ. ලොක්කො ඉන්නවා චීන්නු, සිංගප්පූරු කාරයො, පිලිපීන කාරයො. :baffled:

    api nodanna ahinsakakama.. :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    1618550_302870153193425_1747020866_n.jpg
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352888 said:
    මගෙ හිත පතුලෙ ඉන්නවා කෙනෙක් එදා ඉඳන්. :P ඒක නිසා වෙන ඒව නෑ. :dull:ඉඳලත් නෑ. ට්‍රයි කරලත් නෑ. කරන්නෙත් නෑ.. :rolleyes:

    hithe witharada inne ? :D thama qwwe nadda? :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hithe witharada inne ? :D thama qwwe nadda? :rolleyes:
    දැන් ඒකට බර කාලයක්. ඒ කෙනත් දන්නව සීන් එක. හැබැයි එකෙක්වත් තාම කියල නෑ. :baffled: වස ලැජ්ජාව. කතා කරනවත් එක්ක... :(:rofl: හැබැයි සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ... :dull:
    ස්කයිප් සරණයි. ගූග්ල් ප්ලස්, ට්විටර් සරණයි තමා.:P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352895 said:
    :baffled:
    දැන් ටිකකට කලින් එක කබරගොයෙක් දියබරියෙක් වෙලා වැඩේ වැරදුන නිසා ආයෙ කබරගොයෙක් වෙලා ගියා. :rofl:

    :rofl:

    :frown: :growl: ඔව් ඉතින් ඔයාට නම් දෙයක් තේරුම් කරලා දෙන්න බැහැ කොහ්මත් :lol: ;)

    kohoma hari therum karala denawakoo :growl::oo::P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සේරම දන්නවා සීන් ඒක කව්රුත් කියන්නෙ නෑ. මාර ආතල් සීන් ඒක :baffled:
    දැන් තියෙන්නෙ ලවර්ස් ඇවනියු එකේ ගොහින් වැඩේ වැරදුන ගමන් අරන් තියපු සාරියක් අරන් එල්ලෙන එක :P
     
    Status
    Not open for further replies.