|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16353402 said:
:dull:

ඔව් හැබැයි අයිස් නෙමේ අයිස්ලන්තෙටත් නෙමේ. :P

ඔව් හැබැයි අයිස් නෙමේ අයිස්ලන්තෙටත් නෙමේ. :P

:P

:yes: Honeyland company :P
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
haaaiii... mage sweet darling
0002043B.gif

00020070.gif
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන

එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
දැන් තව එකක් :(

එහෙනම් මං යනවා ලේඩීස් :dull:
බායි :love:
ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ :growl:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16353424 said:
නෑ නෑ හනී, හනී නෙමේ :rofl: හනී නන් ඉතින් යවන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. :baffled:

ithin ekane oya inland outland inna hamotama koi weleth free distribute karanne :lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබල වගේ උන් නිසා තමා මේ රටට කෙල වෙන්නෙ
    අයිස් ගහනවා :growl:
    පිස්සුද යකෝ... අපි නිසා තමයි තාම මේ රට තියෙන්නෙ. රටේ වැඩිම ආදායම විදේශ විනිමය ලංකාවට ගෙනත් දෙන්න කැප වෙලා ඉන්නෙ අපි.
    4.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
    ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන

    එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
    දැන් තව එකක් :(

    එහෙනම් මං යනවා ලේඩීස් :dull:
    බායි :love:
    ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ :growl:

    scholarship eken pass wenna magen suba pathum hubby patiyoooo :P
     
    • Like
    Reactions: Mr.Truth

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ithin ekane oya inland outland inna hamotama koi weleth free distribute karanne :lol:
    :baffled::dull:

    මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
    ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන

    එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
    දැන් තව එකක් :(

    එහෙනම් මං යනවා ලේඩීස් :dull:
    බායි :love:
    ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ :growl:

    උඹත් අර හිම සීතල කියන ඩයල් ඒක වගේ.... :baffled:
    ඒ පාර නන් හොඳටම රිදිලා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
    ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන

    එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
    දැන් තව එකක් :(

    එහෙනම් මං යනවා ලේඩීස් :dull:
    බායි :love:
    ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ :growl:

    ඔබතුමා නැත්තම් මේ ත්‍රේඩ් එක උඩ තියෙන්නෙත් නැහැනෙ වැඩිපුර :rofl::rofl:
     
    Status
    Not open for further replies.