රත්තරං;16355584 said:Scotty Kilmer කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. යූටියුබේ මෙයාගේ වීඩියෝ බර ගානක් තියෙනවා
ඔන්න මමනම් මොකුත් කියන්නේ නෑ.බලන්නකෝ මෙයා කියන කතාව

anika Japaneses vehicles tharum owa reliable ne
patta bande monawa unath






.අඩේ........... බලන් යනකොට ටොයෝට හොදයිනේ BMW, Mercedes ජරාවල් වලට වඩා. මම මේ කල්පනා කරේ කෝටිපතියෝ මොකද මේවගේ හාල්පාරු car ගන්නේ, ටොයෝට corolla,Camry වගේ ඒවා ගන්නැතුව.
රත්තරං;16356698 said:me kiyanne second hand car gana machan
S class benz, series 7 BMW wage wahana ganna salli thiyena un wahana elawanne na. driversla wenama innawa. e wagema ganne brandnew
me kiyanne api wage second hand ganna kalu katha anatha thatta kukuloh gana
