|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    waradak na. kalayak enna une na me patte. dan aye innawa awilla. issara hitapu mal baba kandya sayu ehema dan ennema na ne. :no:

    malinga aiyage prema wruththanthayata moko une? :P

    :shocked::shocked: mata kavada da prema wruthanthayak thibune? api hamadama thanikada kollo :rofl::rofl: apita oova na :P

    eeka thamai ara Geeth, Tyra vage thava hitapu godak aya na vage needa enne dan thread ekata?
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16360110 said:
    තාම කෑම ගේන්න ගියෙ නෑ. ගේන කොට ගේන්න ඕනෙ.:( අද බැලුවෙ පැණි කජු පාරක් දාන්න :P

    watalappan ekak ganna.. :P
    umba gedarin bath uyagena genne nadda? :P
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16360110 said:
    තාම කෑම ගේන්න ගියෙ නෑ. ගේන කොට ගේන්න ඕනෙ.:( අද බැලුවෙ පැණි කජු පාරක් දාන්න :P

    apitath oone පැණි කජු :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    watalappan ekak ganna.. :P
    umba gedarin bath uyagena genne nadda? :P

    ඔව් ඒකත් හොඳයි. බලමු. නෑ බං ගෙදරින් බත් නෑ. ගෙදර බත් රෑට තමා. :P

    apitath oone පැණි කජු :(
    ෆොටෝ එකක් දෙන්නන් කෑවම :baffled:
     
    Status
    Not open for further replies.