ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙතන පටන් ගත්තේ පල්රත්නේ වෙන වාහන ටෝක් නැ කියලා ....දැන් උබම හත්පොලේ ගාගෙන ලිදේ පනිනවා ...... මොනවද යකෝ මේ රට්ටු හිනස්සන වැඩ :lol:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P....... gamayaagen patta talkak...!!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(


    aulak naha neda...? piti passen thadatama wadunot tamai aulak yanne.. natuwa nikanma ada wenne ehema naha fit wela tiyana widiyata.....!!! aulak nattan epamanai...!!!:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Kulani, onna dawas 2k badagala yantham Bike eke potha transfer karagathta...

    Mataka tiyaganilla mewa tamai den tiyan aluthma nithi one day transfer karanawanam ..

    1.Pothe dapu date eke idan, api transfer ekata tiyana dinaganata Rs.100 gane Charge karanawa (4850 awa yako mata)

    2. Kalin owner ge ID card photo copy ekak ona Gramasewaka or JP kenek sign karapu.

    3.Kalin ownergen liumak ona apita bike eka pawaranawa kiyala, me liuma address karanna ona, motaratha komasrista. kalin ekage sign ekath oke tiyennama ona.

    mama nam kare, mulin yana dawase pothe dina parakkui 4800 gewanna ona nisa aluth pothak gathta aran gehuwa uge assanath mama , ilagata liumak type kara gehuwa sign ekatath. itapasse JP kenekta kiyala sign karagathta.
    etule yaluvek hitapu nisa vede peyen godadagathta....

    Jarama yakku inna place ekak tamai RMV eka:P


    mage ekath karaganna one bun -_-
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එක නම් කලින්ම කරල දැම්ම.:)

    වන්ඩේ එක නෙමේ මචන්ලා මොකද කලින් අයිතිකාරයගෙ අනම් මනම් ගන්න යන්න බෑ ඌ ඈත් ඉන්නෙ. වැඩේ අවුලක් නැතුව වුනා හැබැයි.:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    kiyala wadak ne bun dawasak mageth traffic eke yaddi Evoque eke paththakin anna :( seeruna witharai :frown:

    :oo: ඉවෝක් එකේ අපේ අරුණයාද දන්නේ නෑ..... :rofl: ඉවෝක් එකක් නම් වැදුනත් මොකෝ කියහන්කෝ...... ජරා ටාටා ලදරමක් වැදුනහම...... මට නිකන් ජරා කැන්ටර් එකක් වැදුනා වගේ දැනුනා....... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පැත්තට අදින්නෙ එහෙම නෑ නේ..:rolleyes:

    එහෙනම් ගනන් ගන්න එපා...:)
    අවුලක් වෙන්නෑ...:D

    :no: නෑ එහෙම අවුලක් නම් නෑ..... දැන් ආවේ කුකුළණි...... හවස වැස්ස කොහොමද...?? ඈඩ්‍රස් නෑ නේ....... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන්, මේ උබ ගාව තියෙන lens එක 18-55 නේද. එකේ එක item එකක් focus කරලා අනිත් ඒවා blur කරන්න පුලුවන්ද

    නෑ නෑ බන්.. 18-135 එකක්...
    ඕන ලෙන්ස් එකක කරන්න පුලුවන් බන්. අම්බානක වයිඩ් ඒවගෙ ඇරෙන්න. ඇපෙචර් එක ටිකක් ලොකු කරල තියාගන්න ඕනේ..

    උඹට පාවිච්චි කරනකොට නිකම්ම තේරෙයි.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: නෑ එහෙම අවුලක් නම් නෑ..... දැන් ආවේ කුකුළණි...... හවස වැස්ස කොහොමද...?? ඈඩ්‍රස් නෑ නේ....... :P

    ගෙදරට කිලෝමීටර් එකහමාරක් විතර තියල වහින්න ගත්තා...:dull:

    නවත්තල රේන්කෝට් දාගන්න කම්මැලියි ඉතින් නාගෙනම ආවා හොඳටම.:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    aulak naha neda...? piti passen thadatama wadunot tamai aulak yanne.. natuwa nikanma ada wenne ehema naha fit wela tiyana widiyata.....!!! aulak nattan epamanai...!!!:)

    :no: අවුලක් නෑ..... ගානට ලයිට් සෙට් එක බේරුනා........ :cool:

    nano ekata damage da ? :rofl:

    :frown: උගේ නම්බර් ප්ලේට් එක හයි කරලා තිබ්බ ප්ලාස්ටික් කවරේ කැඩුනා.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: අවුලක් නෑ..... ගානට ලයිට් සෙට් එක බේරුනා........ :cool:



    :frown: උගේ නම්බර් ප්ලේට් එක හයි කරලා තිබ්බ ප්ලාස්ටික් කවරේ කැඩුනා.....

    සෙට් එක බේරිලාලු.:lol:
     
    Status
    Not open for further replies.