jacket eka giya sinhalu !hornet rajayek awith aran giya ikman eken thama giye
jacket eka godakma yannenam parana type bike ekakata thama.BSA or Suzuki volty wage
kalu katha sinhalunta mona jacketda
keeyatada ban dunne?
jacket eka giya sinhalu !hornet rajayek awith aran giya ikman eken thama giye
jacket eka godakma yannenam parana type bike ekakata thama.BSA or Suzuki volty wage
kalu katha sinhalunta mona jacketda
මෙතන පටන් ගත්තේ පල්රත්නේ වෙන වාහන ටෝක් නැ කියලා ....දැන් උබම හත්පොලේ ගාගෙන ලිදේ පනිනවා ...... මොනවද යකෝ මේ රට්ටු හිනස්සන වැඩ![]()











....... gamayaagen patta talkak...!!!ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්.....රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්......
![]()
හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ.......
![]()

aulak naha neda...? piti passen thadatama wadunot tamai aulak yanne.. natuwa nikanma ada wenne ehema naha fit wela tiyana widiyata.....!!! aulak nattan epamanai...!!!![]()

Kulani, onna dawas 2k badagala yantham Bike eke potha transfer karagathta...
Mataka tiyaganilla mewa tamai den tiyan aluthma nithi one day transfer karanawanam ..
1.Pothe dapu date eke idan, api transfer ekata tiyana dinaganata Rs.100 gane Charge karanawa (4850 awa yako mata)
2. Kalin owner ge ID card photo copy ekak ona Gramasewaka or JP kenek sign karapu.
3.Kalin ownergen liumak ona apita bike eka pawaranawa kiyala, me liuma address karanna ona, motaratha komasrista. kalin ekage sign ekath oke tiyennama ona.
mama nam kare, mulin yana dawase pothe dina parakkui 4800 gewanna ona nisa aluth pothak gathta aran gehuwa uge assanath mama , ilagata liumak type kara gehuwa sign ekatath. itapasse JP kenekta kiyala sign karagathta.
etule yaluvek hitapu nisa vede peyen godadagathta....
Jarama yakku inna place ekak tamai RMV eka![]()



kiyala wadak ne bun dawasak mageth traffic eke yaddi Evoque eke paththakin annaseeruna witharai
![]()
ඉවෝක් එකේ අපේ අරුණයාද දන්නේ නෑ.....
ඉවෝක් එකක් නම් වැදුනත් මොකෝ කියහන්කෝ...... ජරා ටාටා ලදරමක් වැදුනහම...... මට නිකන් ජරා කැන්ටර් එකක් වැදුනා වගේ දැනුනා.......

පැත්තට අදින්නෙ එහෙම නෑ නේ..
එහෙනම් ගනන් ගන්න එපා...
අවුලක් වෙන්නෑ...![]()
නෑ එහෙම අවුලක් නම් නෑ..... දැන් ආවේ කුකුළණි...... හවස වැස්ස කොහොමද...?? ඈඩ්රස් නෑ නේ....... 
කෝ මේ කුකුලෝස් ටික...![]()
ඇයි බන්, මේ උබ ගාව තියෙන lens එක 18-55 නේද. එකේ එක item එකක් focus කරලා අනිත් ඒවා blur කරන්න පුලුවන්ද


නෑ එහෙම අවුලක් නම් නෑ..... දැන් ආවේ කුකුළණි...... හවස වැස්ස කොහොමද...?? ඈඩ්රස් නෑ නේ.......
![]()


aulak naha neda...? piti passen thadatama wadunot tamai aulak yanne.. natuwa nikanma ada wenne ehema naha fit wela tiyana widiyata.....!!! aulak nattan epamanai...!!!![]()
අවුලක් නෑ..... ගානට ලයිට් සෙට් එක බේරුනා........
nano ekata damage da ?![]()
උගේ නම්බර් ප්ලේට් එක හයි කරලා තිබ්බ ප්ලාස්ටික් කවරේ කැඩුනා.....අවුලක් නෑ..... ගානට ලයිට් සෙට් එක බේරුනා........
![]()
උගේ නම්බර් ප්ලේට් එක හයි කරලා තිබ්බ ප්ලාස්ටික් කවරේ කැඩුනා.....
