Computer parts ගන්න ඕන

Dec 30, 2013
1,235
166
0
ගාන වැඩි උනාට අවුලක් නෑ ශුවර් පොට් එකක් කියපල්ලා කොම්පුයුටර් පාර්ට්ස් ගන්න. හම්බන්තොට ඒරියා එකේ. මාතරට මෙහා හරියැ. :angry:
 
Dec 30, 2013
1,235
166
0
මාතරට මෙහා ගාල්ලනෙ යකෝ තියෙන්නේ හම්බන්තොටක් කොහෙන්ද :lol:

නෑ බන් හම්බන්තොට ඉඳන් බලන විදියට කිව්වෙ. අපෝ උබල....:rolleyes::rolleyes::rolleyes:
 
MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ubata help karanna e peththe ekek nethuva ethi ban :D neththam answer eka melahakatath hambela,

    anyway bump
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මට ඕන බන් Hard disk වලට 3 year warranty එක්ක 1 TB hard disk 20ක් විතර ගන්න 8500 ගානේ 3year වොරන්ටි එක්ක දෙන්න පුලුවන් එකෙක් මේ නූල දැක්කොත් මට පී එම් කොරන්ට. :angry::angry::angry: හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ආවම නාහෙන් අඩන්න බෑ. අන්න ඒකයි මෙච්චර හොයන්නේ. :angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඊ බේ එකෙන් ගත්තනං ඉවරයිනෙ

    හම්බන්තොට වරයෙන්ම බාන්න කියන්න තිබ්බ :cool:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඊ බේ එකෙන් ගත්තනං ඉවරයිනෙ

    හම්බන්තොට වරයෙන්ම බාන්න කියන්න තිබ්බ :cool:

    වොරන්ටි ඕන බන්. දැන් හාඩ් හෙන කේස් බන්. ඉස්සර 320 හාඩ් 4ක් තියෙනව දැන් අවුරුදු 5ක් විතර තාම බබා වගේ වැඩ. දැන් හාඩ් ෂුවර් නෑ. වොරන්ටි ඕනමයි. ඒකයි හොයන්නේ. :angry::angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වොරන්ටි ඕන බන්. දැන් හාඩ් හෙන කේස් බන්. ඉස්සර 320 හාඩ් 4ක් තියෙනව දැන් අවුරුදු 5ක් විතර තාම බබා වගේ වැඩ. දැන් හාඩ් ෂුවර් නෑ. වොරන්ටි ඕනමයි.
    ඒකයි හොයන්නේ. :angry::angry::angry:

    උඹලට කොහෙන්ද වොරන්ටි හාඩ් :(