ගාන වැඩි උනාට අවුලක් නෑ ශුවර් පොට් එකක් කියපල්ලා කොම්පුයුටර් පාර්ට්ස් ගන්න. හම්බන්තොට ඒරියා එකේ. මාතරට මෙහා හරියැ.
මාතරට මෙහා ගාල්ලනෙ යකෝ තියෙන්නේ හම්බන්තොටක් කොහෙන්ද![]()



මාතරට මෙහා ගාල්ලනෙ යකෝ තියෙන්නේ හම්බන්තොටක් කොහෙන්ද![]()


නෑ බන් හම්බන්තොට ඉඳන් බලන විදියට කිව්වෙ. අපෝ උබල....![]()

බොරු කියන්න එපා යකෝ හම්බන්තොට ඉඳන් බැලුවම මාතර පේනවද![]()



neththam answer eka melahakatath hambela, ubata help karanna e peththe ekek nethuva ethi banneththam answer eka melahakatath hambela,
anyway bump


හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ආවම නාහෙන් අඩන්න බෑ. අන්න ඒකයි මෙච්චර හොයන්නේ. 
මට ඕන බන් Hard disk වලට 3 year warranty එක්ක 1 TB hard disk 20ක් විතර ගන්න 8500 ගානේ 3year වොරන්ටි එක්ක දෙන්න පුලුවන් එකෙක් මේ නූල දැක්කොත් මට පී එම් කොරන්ට.හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ආවම නාහෙන් අඩන්න බෑ. අන්න ඒකයි මෙච්චර හොයන්නේ.

ඊ බේ එකෙන් ගත්තනං ඉවරයිනෙ
හම්බන්තොට වරයෙන්ම බාන්න කියන්න තිබ්බ![]()


වොරන්ටි ඕන බන්. දැන් හාඩ් හෙන කේස් බන්. ඉස්සර 320 හාඩ් 4ක් තියෙනව දැන් අවුරුදු 5ක් විතර තාම බබා වගේ වැඩ. දැන් හාඩ් ෂුවර් නෑ. වොරන්ටි ඕනමයි.
ඒකයි හොයන්නේ.
