ජයවේවා!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    0002043F.gif
    මාමා ගෙදර! මැච් එක ගොඩ !!!!
    0002053E.gif

    mahinda123.jpg
     
    • Like
    Reactions: shenic

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    අනිකා මැතිව්ස් ගොයියා ඌ සුපිරි කපෙක් වෙයි ඉස්සරහට. නියමෙට ගැහුවා සේරම ටික.
    උගෙ අස්ස කුලප්පුව නවත්තගෙන දැන් නියමෙට ගහනව.


    Aniwaa machooo :)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    sfs.jpg


    මොනව උනත් ජයග්‍රහනය පරාජය සම සිතින් විද ගන්න පුලුවන් කන්ඩායමක් ලෝකෙටම තියෙන්නෙ එකයි..ඒ අපේ කොල්ලො ටික:):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10007406_656752957694798_1619985137_n.jpg


    සන්තොසෙ වෑඩි කමටයි ඉස්සුවෙ හොදේ
    :rolleyes::rolleyes:

    REP + added

    මාත් ඕව උස්සපුව තමා :P

    sfs.jpg


    මොනව උනත් ජයග්‍රහනය පරාජය සම සිතින් විද ගන්න පුලුවන් කන්ඩායමක් ලෝකෙටම තියෙන්නෙ එකයි..ඒ අපේ කොල්ලො ටික:):)

    අනිකා මැතිව්ස් ගොයියා ඌ සුපිරි කපෙක් වෙයි ඉස්සරහට. නියමෙට ගැහුවා සේරම ටික.
    උගෙ අස්ස කුලප්පුව නවත්තගෙන දැන් නියමෙට ගහනව.


    Aniwaa machooo :)

    So much
    thanks

    maxxa post tika bn :lol:

    අපේ වාසනාවට මාමා ගෙදර හිටියා




    ජයවේවා! :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි මෙච්චර කල් පැරදුන එකේ රහස දැන් තේරෙනවා නේ
    රජා ආවේ නැත්තන් අපි ගොඩ :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහොම හරි අපි දිනන්නේ :lol::lol::lol:
    මේ final එකක් win කරේ කොච්චර කාලෙකට පස්සෙද මන්ද :rolleyes::rolleyes::rolleyes: