


![]()
සන්තොසෙ වෑඩි කමටයි ඉස්සුවෙ හොදේ
REP + added

![]()
මොනව උනත් ජයග්රහනය පරාජය සම සිතින් විද ගන්න පුලුවන් කන්ඩායමක් ලෝකෙටම තියෙන්නෙ එකයි..ඒ අපේ කොල්ලො ටික
අනිකා මැතිව්ස් ගොයියා ඌ සුපිරි කපෙක් වෙයි ඉස්සරහට. නියමෙට ගැහුවා සේරම ටික.
උගෙ අස්ස කුලප්පුව නවත්තගෙන දැන් නියමෙට ගහනව.
Aniwaa machooo![]()
So much
thanks
maxxa post tika bn![]()
අපේ වාසනාවට මාමා ගෙදර හිටියා






![]()
අද මාමා කඩුවෙල කොට්ටාව බස් එකෙ වැඩ......ඒකයි මැච් එක බලන්න එන්න බැරි වුනෙ.....!!!
යාළුවා;16366227 said:
![]()
අද මාමා කඩුවෙල කොට්ටාව බස් එකෙ වැඩ......ඒකයි මැච් එක බලන්න එන්න බැරි වුනෙ.....!!!







කොහොම හරි අපි දිනන්නේ
මේ final එකක් win කරේ කොච්චර කාලෙකට පස්සෙද මන්ද![]()
