මගේ වාහනේ ලන්කාවට ගෙන්න ගන්න පුලුවන්ද ?
මේක තමයි මගේ වාහනේ, ඩුබායි වල තියෙන්නේ. මේක මට පාවිච්චි කරලා ලන්කාවට එනකොට ගේන්න පුලුවන්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන්.
Toyota FJ Cruiser 2013 model
4000CC , left hand drive, petrol
මේක තමයි මගේ වාහනේ, ඩුබායි වල තියෙන්නේ. මේක මට පාවිච්චි කරලා ලන්කාවට එනකොට ගේන්න පුලුවන්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන්.
Toyota FJ Cruiser 2013 model
4000CC , left hand drive, petrol