මචංලා මට උදව්වක් ඕනේ..මගේ තියෙන්නේ Galaxy S III එකක්..ඒකේ කැමරාව ඔන් කරාම Camera Failed කියලා Error එකක් එනවා..මේක හදන්න පුලුවන්ද?
ෆෝන් එක බයක් නැතුව හදාගන්න පුලුවන් Shop එකක් දන්න උන් කියපල්ලකෝ..???

ෆෝන් එක බයක් නැතුව හදාගන්න පුලුවන් Shop එකක් දන්න උන් කියපල්ලකෝ..???

බ්ම්ප් එකක් හරි දාගෙන යමල්ලා..
Last edited: