Samsung I9300 Galaxy S III

මචංලා මට උදව්වක් ඕනේ..මගේ තියෙන්නේ Galaxy S III එකක්..ඒකේ කැමරාව ඔන් කරාම Camera Failed කියලා Error එකක් එනවා..මේක හදන්න පුලුවන්ද?

xt9d.png

ෆෝන් එක බයක් නැතුව හදාගන්න පුලුවන් Shop එකක් දන්න උන් කියපල්ලකෝ..??? :(:(

බ්ම්ප් එකක් හරි දාගෙන යමල්ලා..
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන කැමරා ඇප් එකක් දාලා ට්‍රයි කරලා බලන්න අවුල තියෙන්නේ කැමරා සොෆ්ට්වෙයා එකේද නැතිනම් කැමරා එකේද කියලා.......
     
    වෙන කැමරා ඇප් එකක් දාලා ට්‍රයි කරලා බලන්න අවුල තියෙන්නේ කැමරා සොෆ්ට්වෙයා එකේද නැතිනම් කැමරා එකේද කියලා.......

    දාල බැලුව මචං ඒත් අර වගෙම errors එනව...:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාල බැලුව මචං ඒත් අර වගෙම errors එනව...:(:(

    තියෙන සබ්බ සකලමනාවම බැකප් කරගෙන හාර්ඩ් රීසෙට් එකක් දීලා බැලුවෝතින් නරකද.......?

    මොකක් වෙලාද ඔහොම උනේ.......?

    කැමරා ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න හැදුවද....... ? නැතිනම් කස්ටම් රොම් එකක්වත් දැම්මද........? එහෙමත් නැතිනම් ෆර්ම්වෙයා අප්ඩේට් කරාද.......? :oo:
     
    • Like
    Reactions: sampath2009

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තියෙන සබ්බ සකලමනාවම බැකප් කරගෙන හාර්ඩ් රීසෙට් එකක් දීලා බැලුවෝතින් නරකද.......?

    මොකක් වෙලාද ඔහොම උනේ.......?

    කැමරා ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න හැදුවද....... ? නැතිනම් කස්ටම් රොම් එකක්වත් දැම්මද........? එහෙමත් නැතිනම් ෆර්ම්වෙයා අප්ඩේට් කරාද.......? :oo:

    matath penne Custom Rom ekak daala sorry wela wage. hondama wade backup ekak daala phone eka full reset paarak daapan. phone eken newei phone eka com ekata gahala Kies haraha full Firmware update paarak daapan
     
    • Like
    Reactions: sampath2009

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Google Search කරලා ලා ආපු ඔක්කොම කරල බැලුවා මචෝ ඒත් හරි ගියේ නැහැ බං..:(:(

    uba full hard reset ekak karala beluwada?memory card eka galawala try ekak deepan...eth beri nan hardware awulak wenna ati mchn
     
    තියෙන සබ්බ සකලමනාවම බැකප් කරගෙන හාර්ඩ් රීසෙට් එකක් දීලා බැලුවෝතින් නරකද.......?

    මොකක් වෙලාද ඔහොම උනේ.......?

    කැමරා ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න හැදුවද....... ? නැතිනම් කස්ටම් රොම් එකක්වත් දැම්මද........? එහෙමත් නැතිනම් ෆර්ම්වෙයා අප්ඩේට් කරාද.......? :oo:

    Wipe කරා..Factory Reset කරා ඒත් හරි ගියෙ නෑ බං..:(
    අප්ඩේට් කරන්න නම් ගියේ නෑ බං..ඒත් ඒ code එක ගැහුවම ඒකේ මොකුත් වැටෙන්නෙත් නෑ..
    නෑ මචං මොකුත් අප්ඩේට් කලේ නැහැ...
     
    matath penne Custom Rom ekak daala sorry wela wage. hondama wade backup ekak daala phone eka full reset paarak daapan. phone eken newei phone eka com ekata gahala Kies haraha full Firmware update paarak daapan

    නැහැ මචන් මොකුත් රොම් ගැහුවේ නෑ..එහෙම කලොත් හරි යයිද..දැන් තියෙන්නේ 4.3 බං..ඒ නිසා අප්ඩේට් දෙයිද?
     
    uba full hard reset ekak karala beluwada?memory card eka galawala try ekak deepan...eth beri nan hardware awulak wenna ati mchn

    ඔවි බං තියෙන ඔක්කොම කලා..මමත් හිතන්නේ එහෙම තමා..එහෙම උනොත් මේක හදාගන්න හොද Shop එකක් නෑ බං..ඔක්කෝම ඒවගේ ඉන්නේ හොරු බං..:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn *#0*# gahala lcd test eke cam eka test karala balapan...weda nattan ithin cam eka gihilla wage
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Wipe කරා..Factory Reset කරා ඒත් හරි ගියෙ නෑ බං..:(
    අප්ඩේට් කරන්න නම් ගියේ නෑ බං..ඒත් ඒ code එක ගැහුවම ඒකේ මොකුත් වැටෙන්නෙත් නෑ..
    නෑ මචං මොකුත් අප්ඩේට් කලේ නැහැ...

    ගොඩ වෙදකම් ඔක්කොම හරියන්නේ නැතිනම් කැමරා හාඩ්වෙයා වල මොකක්හරි අවුලක් වෙන්නෝනේ....... :(