Sri Lankan army girls training

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙමල කෙල්ලන්ට කරපුව හොයන්න වෙනම පරික්ෂණයක් වහාම තියන්න ඔනේ .
    ඇයි අපේ ගම් වලට පැනල මිනිස්සු කැති ගාල කෙල්ලන්ව කැලේ මැද්දට අරං ගිහින් ගැන්ග් බැන්ග් කරපු, ඇරල ඇරල අහවල් තැන දෙබෑ වෙන්න කැත්තෙන් කොටල මරපු කොටින්ට පරීක්ෂණ තියන්න එපාද?
    පොලොන්නරුව මායිම ගමක මම ඇස් දෙකෙන් දැක්ක එකක්, කෙල්ලෙක්ව රේප් කරල ඒ කෙල්ලව උල තියනව වගේ හේන් ගිනි තියල ඉතිරි වෙච්ච ගස් මුලක ගහල මරල තිබ්බෙ......තොපි ඒව දැකල තියනව ද?

    නොදන්න රෙද්දවල් ගැන කතා නොකර ඉදපං.......:angry::angry:

    පාහර කමෙත් සීමාවක් තියෙන්න ඕන............
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    කවුරු කලත් වැරද්ද වැරද්ද තමයි එල් ටී ටී එක ‍එහෙම කලයි කියලා හමුදාව එකම ‍කලොත් වැරදියි .ත්‍රස්තවාදි සංවිදානකයි හමුදාවෙයි වෙනස එකයි .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු කලත් වැරද්ද වැරද්ද තමයි එල් ටී ටී එක ‍එහෙම කලයි කියලා හමුදාව එකම ‍කලොත් වැරදියි .ත්‍රස්තවාදි සංවිදානකයි හමුදාවෙයි වෙනස එකයි .
    දැන් බලපං මම උන් එහෙම කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියල ද තියෙන්නේ.....
    මම අහ්නේ උඹට ඇයි උන්ව මතක් නොවෙන්නේ කියලා........
    මතක් නොවෙන්නේ ඩොලර් කුට්ටිය ලොකු නිසා ද නැත්තං උන් ගේ ඒව තදට බහින නිසා ද?
    දැන් බබා හුකුං නොදා ඉදපං......
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබේ දැනුම සහ තරම ගැන මෙතැනින්ම මැනගන්න පුළුවන්. යකෝ දෙමළද සිංහල ද එකා මොන ජාතියේද කියන එක වැදගත් නැහැ.

    කොටි මිනිසුන්ව අමු අමුවේ මරපු බව ඇත්ත. එහෙම උනා හැම රෙද්දටම ඕක අදාල දන්නා එපා. කොටි කියන්නේ ලෝකේ පිලිනොගත්ත තස්ත්‍රවාදී කණ්ඩායමක්. ඉතින් උන් කළා කියල අපි කරන්න ඕනෙ නැහැ. අනෙක කොටි විතරක් නොවෙයි ආමි කාරයොත් කෙල්ලොන්ව අමු අමුවේ දුෂණය කරලා මරල දැම්ම . එකත් එහෙමනම් වැරදි නැද්ද ?

    ඇයි අපේ ගම් වලට පැනල මිනිස්සු කැති ගාල කෙල්ලන්ව කැලේ මැද්දට අරං ගිහින් ගැන්ග් බැන්ග් කරපු, ඇරල ඇරල අහවල් තැන දෙබෑ වෙන්න කැත්තෙන් කොටල මරපු කොටින්ට පරීක්ෂණ තියන්න එපාද?
    පොලොන්නරුව මායිම ගමක මම ඇස් දෙකෙන් දැක්ක එකක්, කෙල්ලෙක්ව රේප් කරල ඒ කෙල්ලව උල තියනව වගේ හේන් ගිනි තියල ඉතිරි වෙච්ච ගස් මුලක ගහල මරල තිබ්බෙ......තොපි ඒව දැකල තියනව ද?

    නොදන්න රෙද්දවල් ගැන කතා නොකර ඉදපං.......:angry::angry:

    පාහර කමෙත් සීමාවක් තියෙන්න ඕන............
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබ කියන විදියෙ සීනී බෝල විදියට ට්‍රේන් කලා නන් කවදාවත් අපිට යුද්ධෙ දිනන්න හම්බ වෙන්නෙ නෑ
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ubala baluvada lone survivor
    eke mulinb pennanava dena trainging eka
    adenava

    meke ekama varadda video karapu eka
    anika kauda danne oya varadi karapu
    ayata dena daduvamda kiyala
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් පෙරුමාල් වගේ පොරක් මේක දැක්කොත් මොකද වෙන්නේ කෙලින්ම චැනල් ෆෝ එකට මෙල් කරයි . ඊට පස්සේ එයි ටොපිය තව වැඩ කැලිත් දාල .විඩියෝ කරපු එකා හින්දා රටේම නම සවුත්තු වෙනව .එදාටත් උබල ගිහින් ඡිනිවා වල කරුණු පහදලා දිපල්ලා පුක අතගාන්නේ ආදරේට කියලා .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ දැනුම සහ තරම ගැන මෙතැනින්ම මැනගන්න පුළුවන්. යකෝ දෙමළද සිංහල ද එකා මොන ජාතියේද කියන එක වැදගත් නැහැ.

    කොටි මිනිසුන්ව අමු අමුවේ මරපු බව ඇත්ත. එහෙම උනා හැම රෙද්දටම ඕක අදාල දන්නා එපා. කොටි කියන්නේ ලෝකේ පිලිනොගත්ත තස්ත්‍රවාදී කණ්ඩායමක්. ඉතින් උන් කළා කියල අපි කරන්න ඕනෙ නැහැ. අනෙක කොටි විතරක් නොවෙයි ආමි කාරයොත් කෙල්ලොන්ව අමු අමුවේ දුෂණය කරලා මරල දැම්ම . එකත් එහෙමනම් වැරදි නැද්ද ?
    දැන් බලපං මම උන් එහෙම කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියල ද තියෙන්නේ.....
    මම අහ්නේ උඹට ඇයි උන්ව මතක් නොවෙන්නේ කියලා........
    මතක් නොවෙන්නේ ඩොලර් කුට්ටිය ලොකු නිසා ද නැත්තං උන් ගේ ඒව තදට බහින නිසා ද?
    දැන් බබා හුකුං නොදා ඉදපං......
    උඹ රුසියාවෙනේ මචං ඉපදුනේ...හිංගල බැරුව ඇති නේ..........
    පතිරනයට කියපු දේම ආයෙ කියවලා බලපං....
    ලියල නැති රෙද්වල් වලට කමෙන්ට් නොකර.......

    අනික උඹට කොටින්ට බනින කොට ටිකාක් වෙන්න රිදෙනව නේහ්!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ashampoo_Snap_2014.03.14_12h45m18s_002_.jpg

    කව්ද මේ රෙප් පවර් එක 8 ක් වෙච්ච කොන්ද පණ නැති සීනියර් මෙම්බරයා. රෙප් කපපන්කෝ නමත් දාලා නැත්නම් උඹේ අම්මයි තාත්තයි දුක්වේවි පොන්නයෙක් හදාගත්තට පුතෙක් කියලා. ඇයි පරපුර ගෙනියන්න එකෙක් නෑනේ ඌ වඳයිනේ.:lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් බලපං මම උන් එහෙම කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියල ද තියෙන්නේ.....
    මම අහ්නේ උඹට ඇයි උන්ව මතක් නොවෙන්නේ කියලා........
    මතක් නොවෙන්නේ ඩොලර් කුට්ටිය ලොකු නිසා ද නැත්තං උන් ගේ ඒව තදට බහින නිසා ද?
    දැන් බබා හුකුං නොදා ඉදපං......

    ඔයා ඡිනිවා ගිහිල්ලත් කියන්න කෝ හුකුං බුකුං එපා කියලා ඔබාමා දනින් වැටෙයි එව අහලා :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේවගේ පහත් විදියට ට්‍රෙනින් කලා කියමුකෝ එත් කමක් නෑ කියමුකෝ මේවා අන්තර්ඡාලයට දාන එක හරිද ?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උබේ දැනුම සහ තරම ගැන මෙතැනින්ම මැනගන්න පුළුවන්. යකෝ දෙමළද සිංහල ද එකා මොන ජාතියේද කියන එක වැදගත් නැහැ.

    කොටි මිනිසුන්ව අමු අමුවේ මරපු බව ඇත්ත. එහෙම උනා හැම රෙද්දටම ඕක අදාල දන්නා එපා. කොටි කියන්නේ ලෝකේ පිලිනොගත්ත තස්ත්‍රවාදී කණ්ඩායමක්. ඉතින් උන් කළා කියල අපි කරන්න ඕනෙ නැහැ. අනෙක කොටි විතරක් නොවෙයි ආමි කාරයොත් කෙල්ලොන්ව අමු අමුවේ දුෂණය කරලා මරල දැම්ම . එකත් එහෙමනම් වැරදි නැද්ද ?

    මොස්කව් පැත්තෙන් කෙඳිරි ගාන සද්දයක් ඇහුනා....උඹ එහෙම නෙවෙයි නෙ:P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    hari machan. e dewal ehema nan awulak na. waraddk wela thiyenawa nan witharak adala ayata daduwam labei.

    okkotama wada army ekata yana girlslata army eke thathwe mekai kiyala danagna army ekata badenna awasthawak labenawane me video eka dakkata passe. eka godak watinawa man hithanne
    ඔව් බං
    ඒක ඇත්ත...
    සමහරු නොදැනුවත්ව යනවා වෙන්නත් පුලුවං..
    ඒ අයට මේක ගොඩක් වටිනවා..

    තොහොමත් බං ආමි එකට ගද්දි බබා හුකුං කරන්නේ නැහැනේ..
    මෙහෙම තමයි... මීට අන්ත ට්‍රේනිං තියනවා...
    කොල්ලොන්ට එහෙම දෙන කටු...
    මගේ යාලුවෙක් ඉන්නවා ආමි එකේ..
    මිනිහගේ දිනපොත කියවලා බැලුවා මම...
    පිස්සු හැදෙනවා.. උට ඒ දවස් වල එකම සැනසීම ටොයිලට් එකට ගිහිං ‍බකට් එක අනිත් පැත්ත හරවලා ටැප් එක ඇරලා අඩන එකලු...
    ඒ තරමටම කටු....