මම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං
උඹට වගේ කෙල්ලන්ට පඩ යනවද ? කිය කිය හොයන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1529258
අහිකුන්ට්ටක කෙල්ලන්ගේ සාය උස්සලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1593085
ගෑනුන්ගේ පු* හිල් සයිස් guess කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1589284
අන්තිමට කරන්න බැරි වැඩ කරල කෙලෝ ගන්න(උඹට පො*** කියනවා නෙවේ මචං)
http://www.elakiri.com/forum/showthread.php?t=1528334
කෙලින් වෙනවා කිය කිය
http://www.elakiri.com/forum/showthread.php?t=1597678
මෙතන ත්‍රෙඩ් දාන නිසයි උඹට මානසික ලෙඩක් තියෙනව කියන්නේ
![]()
උබලත් ලංකාවේ ඡිනිවා කමිටුව වගේ තමයි යුද අපරාද චොදනා කලහම එව වැරදියි කියලා ඔප්පු කරන්නේ නැතිව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයනවා .ඔව මම පබ්ලික් දාලා තියෙන්නේ තව අලුතෙන් හොය හොයා දාන්න දෙයක් නෑ .දුප්පත් කමට යන අයත් ඇති.
සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.
දුප්පත් කමට යන අයත් ඇති.

සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.
umbe ammawath ohoma tamaia mama train kareayyo wena job nedda ban...mae mona karumayakda

මම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං
උඹට වගේ කෙල්ලන්ට පඩ යනවද ? කිය කිය හොයන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1529258
අහිකුන්ට්ටක කෙල්ලන්ගේ සාය උස්සලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1593085
ගෑනුන්ගේ පු* හිල් සයිස් guess කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1589284
අන්තිමට කරන්න බැරි වැඩ කරල කෙලෝ ගන්න(උඹට පො*** කියනවා නෙවේ මචං)
http://www.elakiri.com/forum/showthread.php?t=1528334
කෙලින් වෙනවා කිය කිය
http://www.elakiri.com/forum/showthread.php?t=1597678
මෙතන ත්‍රෙඩ් දාන නිසයි උඹට මානසික ලෙඩක් තියෙනව කියන්නේ
![]()

ළමයින් සහා වැඩිහිටියන් කියන්නේ යම් අන්ත දෙකක ඉන්න ජාතියක් සෑම අංශයකින්ම වගේ. යම් කිසි කෙනෙක් ළමයෙක් වන්නේ බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පරිණත වෙලා නැති නිසයි එතකොට ළමයෙක්ට වැඩිහිටියෙක්ව සමාන කිරිම වැරදි දෙයක්. නමුත් ගැහැණියෙක්ට පිරිමියෙක්ව සමාන කරන්න පුලුවන් බුද්ධියෙන් වගේම ශරීර ශක්තියෙන්.මොකද අද රටේ පිරිමින්ට වඩා බුද්ධිමත් ගැහැණුන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම පිරිමින්ට වඩා ශක්තිමත් ගැහැණුත් ඕන තරම් ඉන්නවා. නමුත් වැඩිහිටියෙක්ට වඩා ශක්තිමත් සහා බුද්ධිමත් ළමයි කී දෙනෙක් ඉන්නවද? පිටරට වල පොඩි එවුන්ට ලංකාවේ වැඩිහිටියෙක්ට සමාන කරන්න එපා ලංකාවේ වැඩිහිටියෙක්ට ලංකාවේ පොඩි එකෙක්ව සමාන කරපන් එතකොට උබට පෙනේවී පොඩි එවුන් අති බහුතරයක් වැඩි හිටියන්ට වඩා බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පහත් කියලා.
අනෙක් එක යම් කිසි කෙනෙක් වැඩි හිටියෙක් වෙන්නේ යම් කිසි සර්වත්‍ර නියත වයසක් පසු කරන කොට නෙවෙයි (18,16). හැම කෙනාටම අන්‍යනය වූ වයසක් තියෙනවා. මේ සර්වත්‍ර නියත වයස තියෙන්නේ නීතියේ පහසුව නිසයි. උදාහරණයකට එහෙම සර්වත්‍ර නියත වයසක් තිබ්බේ නෑ කියලා හිතන්න එතකොට යම් කිසි කෙනෙක් වැඩිහිටියෙක්ද ළමයෙක්ද කියලා බලන්න පර්යේෂන කරන්න ඕනේ (ශරීර ශක්තිය මනින්න ඕනේ, බුද්ධි මට්ටම බලන්න ඕනේ) ඒකට කාලය ශ්‍රමය යනවා අනික එහෙම කරන්න ගියාම නඩුවලට ගොඩක් කල් යන්න පුලුවන් ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් ගියොත් (
ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් කියන්නේ වැඩිහිටියෙක් විසින් ළමයෙක්ව සමග පොදු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික වශයෙන් හැසිරිමටයි ඒක දූෂණයක් ළමයාගේ කැමැත්ත තිබුනත් නැතත් මේවාට කියන්නේ ව්‍යවස්ථාපිත දුෂණයන් කියලයි)
එතකොට අවුරුදු 15 දී යම් කිසි කෙනෙක් ශරීර ශක්තියෙන් පරිණත වෙලා නම් ඌ එතකොට වැඩිහිටියෙක් ශරීර ශක්තිය පැත්තෙන් නමුත් මානසික වශයෙන් ළදරුවෙක්. අපි දැකලා තියෙනවා සමහර ලොකු එවුන් ඉන්නවා පොඩි එවුන් වගේ අපි උන්ට කියනේ ළදරු මානසික මට්ටමක් තියෙන එවුන් කියලයි මොකද උන් ශරීර ශක්තියෙන් වැඩිහිටියන් වුනත් මනසින් වැඩිහිටියෙක් නොවන නිසයි.
Female, Male platoons කියලා දෙකක් තියෙන්නේ කාණ්ඩ කිරිමේ පහසුව නිසයි. මොකද එකට train කරත් නිදාගන්නේ වෙනමමයි, camp වල ඉන්නේ වෙනමමයි එතකොට platoon එකක් ලිංග භේදය අනුව වෙන් කරාම කාන්ඩ කරන ලේසියි නැත්නම් පිරිමි යයි female camps වලට, කෙල්ලෝ යයි male camps වලට. නමුත් යුද්ධයකට දැම්මම උන් ඔක්කොමම එකට දාන්නේ.
ගෙවල් වල ගෑණුන්ගේ පුකට ගහලා සතුටු වෙන එවුන් තමයි මේක අනුමත කරන්නේ![]()

සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.
සන්නද්ධ සේවාවන් වලදී අප නිර්මාණය කරනු ලබන්නේ ඉහලින් එන අණට කීකරුවන, යුධ යන්ත්‍රයකි.එය ඕනෑම බිම්කඩක් මත සනාතන සත්‍යයකි. ඒ සදහා ඕනෑම ක්‍රියා පිළිවෙළක් අප ක්‍රියාත්මක කරමු. මූලිකව ම, ඉතා දැඩි පීඩනයන් හමුවේ, නොසෙල්වෙන්නා වූ අධිෂ්ඨානන් වෙත අප නිලයන් ගෙන යා හැකි පුහුණුවක් අප ලබා දෙන්නෙමු. සන්නද්ධ සේවාවන් යනු ගුරු විදුහල් නොවේ. සිවිල් සමාජය ද නොවේ. තමා බැදෙන්නේ සන්නද්ධ සේවාවකට බවත්, තමා දැඩි ලෙස පුහුණු කරනු ලබන බවත් එයට බැදෙන සියළුම අයවළුන් තේරුම් ගත යුතුය. තමා ගේ දරා ගැනීමේ හැකියාව ගැන හරි හැටි වටහා ගත නොහැි නම් එම සේවා වලට නොබැදී සිටිය යුතුය.
සන්නද්ධ සේවාවන් වල මානසිකත්වය පිරිහීමකට ලක් කරන මෙවන් රූපපට මුදා හරින අයවළුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව සිතමි.
කෙල්ලන්ට පඩ යන්නේ නෑ කිව්වාමත් දුකක් ආවද?ඔව් ඔව් උබල තමයි රටට ආදරේ දේශප්‍රෙමියෝ අපි දේශාද්‍රාහියෝ ....මට නම් මේ විඩියෝ එක බලල සතුටු වෙන්න දෙයක් නෑ එක අනුමත කරන එවුන් දැක්කම දුකයි එච්චරයි .

හිකිස්,r.පතිරණ කියන්නේ රති පතිරණ කියන එකද දන්නේ නෑමම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං