Sri Lankan army girls training

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
එතකොට ඇයි මචන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවල කාන්තාවන්ට හා ළමයින්ට පිරිමින්ට වඩා වැඩි අවදානයක් ලබා දෙන්නේ. එහෙම දෙන්නේ ඔවුන්ට වැඩි ආරක්ෂාවක් අවදානයක් අවශ්‍ය නිසා නෙමෙයිද ?

උඹ කියනවනේ කාණ්ඩ කරන්න පහසු වෙන්න කියල වෙන වෙනම platoons gender එකෙන් වෙන කරලා තියෙන්නේ කියල එතකොට උඹම පිලිගන්නවා නේද කාන්තාවන්ටයි පිරිමින්ටයි අසමානකම් තියනවා කියල . මේ පෙන්නපු video එකේදී පවා කාන්තාවන් කණ්ඩයක් පමණක් නේද පුහුනු කරන්නේ? යුද්දෙකදී ඔක්කොම එකටයි සටන් කරන්නේ කියල උඹ කියුවා ඔව් එක ඇත්ත හැබයි දැඩි අවදානම් මෙහෙයුම් වලට කාන්තාවන්ට වඩා පිරිමින්ව යවන ප්‍රතිශතය වැඩයි නේද ?

ළමයින්ට පැහැදිලි ලෙස වැඩි තැනක් දෙන්න ඕනේ.
1. ළමයින් මනසින් සහා කයින් සම්පූර්ණ ලෙස වැඩිලා නෑ එතකොට ස්වයං ලෙස ආරක්ෂා වෙන්න සහා පෝෂණය වීමේ හැකියාව සෑහෙන අඩුයි වැඩිහිටියෙකුට සාපේක්ෂ ලෙස එතකොට ළමයෙකුට තිබෙන තර්ජන ප්‍රමාණය වැඩියි එතකොට වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ අනෙක් එක ළමයෙක් කියන්නේ මිනිස්සුන්ගේ අනාගතය. ළමයෙක් රැකුනොත් තමයි පරම්පරාවේ අනාගතයත් රැකෙන්නේ.එතකොට ළමයින්ට පැහැදිලි ලෙස වැඩි අවධානයක් දෙන්න ඕනේ.

එතකොට කාන්තාවන්ට වැඩි තැනක් අද ගොඩක් රජයන් මගින් දෙන්නේ ඇයි? ඒකට හේතුව පැහැදිලියි. වර්තමානයේ ගොඩක් රජයන් පාදක කොටගෙන තිබෙන්නේ බටහිර න්‍යායන් සහා බටහිර සංකල්ප, අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය වුනත් ඉස්සර ග්‍රිසියේ තිබිච්ච සංකල්පයක්. බටහිර පෙරදිග වගේ නෙවෙයි ඉස්සර කාන්තාවන් දැඩි ලෙස පීඩනයට පත් වෙලා තිබෙනවා ආගම් නිසා (ක්‍රිස්තියන් සහා මුස්ලිම්) මේ ආගම් දෙකෙන්ම කාන්තාවන්ට සලකන්නේ වස්තූන් හැටියටයි ඉතින් මේ තත්වය බටහිර සමාජයේ සංස්කෘතියේ අවුරුදු දහස් ගාණක් කිදා බැහලා තියෙනවා. ඒ තත්වයෙන් කාන්තාවන්ව මුදවලා කාන්තාවන්ට සමතැනක් දෙන්න තමයි බටහිර විසින් Feminism සහා කාන්තා කාර්යාංශ පිහිටවලා කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ. මොකද වැඩි අවධානයක් යොමුකරාම ඉක්මනින්ම ප්‍රශ්ණ විසදන්න පුලුවන්.

මේ සංකල්පය බටහිර පුරාම පැතිරිලා ගිහින් පස්සේ ඒ හරහා මේක පෙරදිගටත් ආවා විශේෂයෙන්ම යටත් විජිත කරණය හරහා , යටත් විජිතකරණය කරන බැරි රටවල් වලට මේක ආවේ ගෝලීයකරණය හරහායි. වර්තමානයේ ගොඩක් රටවල (මුස්ලිම් රටවල හැර) කාන්තාවන්ට හොද තැනක් තිබෙනවා. ඉතින් කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන එක වැරදියි මොකද එකෙන් වෙන්නේ පිරිමින්ගේ ප්‍රශ්ණ යට ගැහෙන එකයි. අද කොල්ලන්ගේ ප්‍රශ්ණ ගත්තොත් අහස උසට. මම පෞද්ගලික ලෙස ඒවා විසදපු අවස්ථාත් තිබෙනවා. සමහර කොල්ලන්ට මානසික ප්‍රශ්ණ, ඉස්කෝලවල් වල මැර තර්ජන, ගුරුවරු දරුණු ලෙස ගහනවා (නමුත් කෙල්ලෙක් ගුටි කෑවොත් හැමෝම කිඹූල් කදුළු හලනවා), ආර්ථික ප්‍රශ්ණ, සමාජීය ප්‍රශ්ණ , සමහර කොල්ලෝ මේ ප්‍රශ්ණ නිසාම වැරදි මග යන අවස්ථාත් තිබෙනවා. මේ හැම ප්‍රශ්ණයක්ම යට ගැහෙනවා කාන්තාවන්ට වැඩි තැනක් දීලා කාන්තාවන්ගේම ප්‍රශ්නම විසදන්න ගියාම.

කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන්න ඕනේ ඉස්සර. මොකද ඉස්සර විශේෂයෙන්ම බටහිර රටවල කාන්තාවන්ට ගොඩක් අයිතිවාසිකම් තිබුනේ නෑ.
ලංකාවේ වුනත් කාන්තාවන්ට ඉස්සර ඉගෙන ගන්න අයිතිය තිබුනේ නෑ යටත් විජිත සමයේ මට මතක හැටියට ගජමන් නෝනා ඉගෙන ගෙන තිබුනේත් වෙස් වලාගෙනයි.

ඉතින් තත්වයෙන් ඔවුන්ට මුදවලා ගන්නයි කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ නමුත් මේක දැනට ගැලපෙන්නේ නෑ. මොකද දැන් කෙල්ලෝන්ට කොල්ලෝ කරන ඕනේම දෙයක් කරන්න පුලුවන්. අද කාලේ කෙල්ලොන්ට වරප්‍රසාද වැඩිත් එක්ක. ඉතින් තවත් මොකටද කාන්තාවන්ගේ ප්‍රශ්ණ වලට වැඩි අවධානයක් යොමු කරන්නේ? ගර්භණි කාන්තාවන්ට නම් වැඩි අවධානයක්, ආරක්ෂාවක් දුන්නට කමක් නෑ මොකද ළමයෙක් බඩේ ඉන්න හින්දා අනෙක් කාන්තාවන්ට එහෙම දෙන එකෙන් වෙන්නේ පිරිමින්ට අසාධාරණයක් වෙන එකයි.

නමුත් ගැලපෙන්නේ නැති වුනත් මේ තත්වය වෙනස් වෙන එකක් නෑ මොකද අවුරුදු ගාණක් පැරණි සම්ප්‍රදායක් වෙනස් කරන්න තවත් ඒ වගේම අවුරුදු ගාණක් යනවා. ඉතින් අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔය කාන්තා කාර්යාංශ ඉබේම වැහිලා යයි.

මම නම් කියන්නේ අපි උදව් කරන්න ඕනේ, වැඩි අවධානයක් දෙන්න ඔනේ කාන්තාවන්ටවත් පිරිමින්ටාවත් නෙවෙයි. දුප්පත්, අසරණ, දුබල, රෝගී, භර්බණී, අබ්බගාත, මානසිකව වැටිලා ඉන්න, වගේ ඉන්න අසරණයන්ටයි. බුදු හාමුදුරු වුනත් ලෝකය දිහා ඉස්සර බලනකොට කාන්තාවන්ට වැඩි තැනක් දුන්නේ නෑ. බුදු හාමුදුරු වුනත් වැඩි තැන දුන්නේ අසරණයන්ටයි. ඉතින් අපි වුනත් කරන්න ඕනේ ඒකයි.
අසරණයන්ටයි අපිත් වැඩි අවධානය දෙන්න ඕනේ.

අසමාන කම් ඒක නෙවෙයි. වෙන්කරලා තියන්නේ. sex කරන එකෙන් වළක්වන්නයි, ලිංගික හිංසනයන් වලට ලක්වෙන එකෙන් වළක් වන්නයි, අනවශ්‍යය ගැබ්ගැනීම් වෙන එකෙන් වළක්වන්නයි, අපහසුතාවයන් ඇති වෙන එකෙන් වළක්වන්නයි (හිතන්න උබ නානකොට කෙල්ලෙක් එනවා එතකොට ලැජ්ජයි නේ? ඉතින් ඒ තත්වයන් වළක්වන්නයි camp වෙන් කරලා තියන්නේ)





 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතන කටු කන්න ඉගැන්වීමක් නැහැ පොන්නයෝ ටිකක් ආතල් එකක් ගන්නවා.
    මේවා report කරන හරි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගරු ජනාධිපති තුමණි , ආරක්ෂක ලේකම් තුමණි ,

    මේ සමග අමුණා ඇති දිගුවේ සටහන් වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහල සහ මෙවැනි පුහුහුනුවීම් පටිගත කරන ලද අයවලුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.ස්තුති,
    මිට,
    විස්වාසි
    ගසා84:P:P
    https://www.facebook.com/photo.php?v=1448922622005443 (අදාල වීඩියෝ පටය)

    මේක යැවුවහම හැරෙන තැපෑලෙන් උත්තරේ අවා :lol::lol::lol::lol::lol::lol::lol:

    Delivery to the following recipient failed permanently:

    [email protected]

    Technical details of permanent failure:
    Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain defence.lk by mail.defence.lk. [220.247.224.52].

    The error that the other server returned was:
    550 5.1.1 <[email protected]>: Recipient address rejected: User unknown in local recipient table

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::growl::growl::growl::growl::growl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගරු ජනාධිපති තුමණි , ආරක්ෂක ලේකම් තුමණි ,

    මේ සමග අමුණා ඇති දිගුවේ සටහන් වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහල සහ මෙවැනි පුහුහුනුවීම් පටිගත කරන ලද අයවලුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.ස්තුති,
    මිට,
    විස්වාසි
    ගසා84:P:P
    https://www.facebook.com/photo.php?v=1448922622005443 (අදාල වීඩියෝ පටය)

    මේක යැවුවහම හැරෙන තැපෑලෙන් උත්තරේ අවා :lol::lol::lol::lol::lol::lol::lol:

    Delivery to the following recipient failed permanently:

    [email protected]

    Technical details of permanent failure:
    Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain defence.lk by mail.defence.lk. [220.247.224.52].

    The error that the other server returned was:
    550 5.1.1 <[email protected]>: Recipient address rejected: User unknown in local recipient table

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::growl::growl::growl::growl::growl:

    tweet karapan :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආමි එකේ ඉන්නේ සිල් ගත්ත එවුන් නෙමෙයි දැක්කනේ රතුපස්වලදී දිපු දිවිල්ල හමුදා විනය ,නිති කඩපු කඩන එවුන්ට දඩුවම් දෙන්න ඔනේ ආයේ එකේ දෙකක් නෑ .වැරද්දි කරලා බේරිලා ඉන්න දෙන්න බෑ මම මේ කියන දේ 89 දී වුන දේවලටත් අදාලයි .එක රට ඇතුලෙන් කරන්න ඔනේ අනිත් එවුන්ට පිලිගන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙන්න ඔනේ නැත්තම් මේක හදන්න බෑ .නැත්තම් උන් තව තව ඡාත්‍යන්තර පරික්ෂණ ගේනවා දැනටමත් අපි පරක්කුයි .වැරදි කරල නැත්නම් අවුලක් නෑ නේ .දැන් කවුරුවත් ගිහින් මේක එෆ් බී දාපු එකාට කිව්වද මේක රිමුව් කරපන් කියලා නැත්තම් දැන්වත් ගිහින් කියපල්ලා නැත්තම් තව මේක ෆේයාරි වේවි ..මෙතන උබලා මට බැන බැන කොමන්ට් දාන එකෙන් වෙන්නේ තව තව එවුන්ට මේක ෆේයාර් වෙන එකයි .මම ආයේ කොමන්ට් කරන්නේත් නෑ උබලට ඔනේ නම් තව තව බම්ප් කරලා මේක හිට් කරපල්ලා ......

    පරීක්ෂණයක් තියලා ...ඕක වීඩියෝ කරපු එකාගේ පුක පැලෙනකල් පොල්ලෙන් නෙලන්න ඕනි ඊටපස්සේ වීඩියෝ කරලා එක fb දාන්න ඕනි
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කෙල්ලට කියන්න තියෙන්නේ මේවා කරන්න බැරිනම් අහවල් එකටද ගියේ කියලා,

    වීඩියෝ කරපු එවුන්ට කියන්න තියෙන්නේ, මේ වගේ මීහරක් වැඩ කරන්න එපා කියලා, මේවා ප්‍රසිද්ධ උනාම මුළු ආමි එකේම නම කැත වෙනවා, අනික අපේ රටට කෙලින්න හදන උන්ට මේවා හොද තුරුම්පු :angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
    කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්?
    :angry::angry: මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ.








    :shocked:අනේ පව් අහිංසකයා..:(මී හරකෙක්ට වගේනේ තඩි බාන්නේ..:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,420
    16,109
    113
    Capture138.jpg


    :lol:

    :shocked:කවුද බන් ඒ නමක් නැති දේශප්‍රේමියා?:lol::lol::lol::lol:
     

    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    mokada me kunuharapa kiya kiya kagahanne.. ah... :lol:

    meka ikmantama YouTube publish wenawa baya natuwa hitu...

    මම එක කුණුහරපයක් කියලා නැ පුළුවන් නම් පෙන්නපන්,මම කියන්නම් එතකොට.
     

    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    mata owa epa une leadership training giyata passe. moa suttata yanawada manda. mata dawasata evoque ekak denawa kiwwath yannaa

    ඇයි බන් ඔකට ගියේ,නිකන් ගෙදර ඉන්න තිබ්බනේ,තෙරුමක් නැති කෙහෙල්මලක් නේ.:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    මුන් හරි බොලඳයි බන්. මන් හිතන් හිටියෙ ෆෝරම් එකේ දෙන ටෝක්ස් වල හැටියට මුන් රට කාල වතුර බීපු උන් කියලා. බලන් යද්දි චූටි මී පැටව් නෙ :lol:
    කියලා වැඩක් නැහැ බන්:lol::lol::lol:.. මුන් තවුසන් ටෝක් දෙන්නේ නිකන් කිබුල්ලු අල්ලලා තියෙනවා වගේ හැබැයි පොඩි හුනෙක් දැක්කාම ගු යනවා.... ගොඩක් කෑගහන උන් පො#සියෝ...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    මේක දාපු profile එක ගැනනම් මන් දන් නැ. හැබැයි මේකෙන් වෙන්නේ ඔය යුඩ ආපරාද කියා කියා කැගහන අයට සාක්ෂි සපයන එක. මෙහෙම public forum එකක මේවා දාන එක හරි නැ. කවුරු හරි කෙනෙක්ට මේක කරපු උන්ටයි video කරපු එවුන්ටයි පාඩමක් උගන්න ඕනෙනං ආදාළ ථෑන් වලට තෙ‍ාරතුරු දෙන්න. ඒ අය ඊට පස්සේ බලාගනී. එහෙම නැතුව මේක හැමොටම බලන්න දාලා මුළු army එක ගැනම මේ තත්වෙන් හිතන්න සලස්වන එක නෙමේ.

    ඕනේ කෙනෙක් reply කරාට මන් අයේ උත්තර දෙන් නැ. එකෙන් වෙන්නේ නිකන්ම මේක bump වෙවී උඩට යන එක. රටට ආදරේනම් මේ වගේ ඒවාට දැන් නැතුව මේක අදාළ අයට දුන්නනම් තමා හරි. එළකිරි එකේ දෑම්මාට කාටවත් පාඩමක් උගන්නන බැ.

    හා පො#න්ස් දාපන්කෝ එදා වගේ ෆාටෝ ටිකක්.. උබත් ඔනේ කුණු ගොඩකට දුවගෙන එනවා නේද ටග් ගාලා.:lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    a oya thiyenne anith dawase me wage comment karapan beri weda nokara :lol:
    හෙලබස ගැන අබමල් රොණක තරම් වත් දැනුමක් නොමැති තොප වන් නිර්ලජ්ජිත නිඝන්ටයින්හට මෙවන් දෑ පැවසීමෙන් ඵලක් නොවන බැව් සක්සුදක් සේ පැහැදිලිය.එරික් සෝල්හයිම්ලා පැමිණ තොපගේ
    මව් හා නිදිවැද උගේ අහවල් එක තොපගේත් ගුදගත කර යන තෙක් නිවට නියාලු සෙයියාවෙන් බලා හිඳිනු මැන නපුස් යාචකයාණෙනි.
    දත් කිඹුලා කියා ඇති "උප කුලපති" යන සංස්කෘත වචනයේ අරුත් නිරුත් තොප නොදන්නා බැවින් මෙහිලා එය සඳහනක් තබමි,
    උපකුලපති යනුයේ "හොර මිනිහා" යන්නයි.
    දැන් උපරිම වේදනාවේ සලකුණු ඔබ මුහුණේ සේයා වන අයුරු මා හට මැවී පෙනේ.:lol::lol::lol:

    කොහෙද බං රතියක්......:dull:
    ඌ ඒකත් අපෙන් අහන් නේ කොරන්නේ............:oo:

    ආර් කියන්නේ අර දුමින්ද ගේ නමට කලින් තියන නම ම තමා.....

    රෙනෝ (දුමින්ද සිල්වා)
    රෙනෝ තමා බං.........
    ඒක නේ ගන්දස්සාරේ බැරි............

    රෙන පතිරණ කියල කියමු එහෙනම්,පොඩි ශ්‍රැතියකුත් තියෙනවනේ ඒකේ:lol::lol:
    දො0ත ගත ගූඳ ගත
    ගූඳ ගත ගතිත් ගත
    රෙන්න රෙන පතිරණ
    අධෝමුඛ අර* මනින

    කුතාඬි ගෑනු තඩි
    රෙද්ද උස්සා බලා
    නගින්නේ උදේටයි
    කිම් කියා විමසනා

    *අර යනු අරය යන්නෙහි බහු වචනයයි.මෙහි නියම වචනය අරයන් විය යුතු වුවත් පද පෙළෙහි අලංකාරත්වය රක ගැන්ම උදෙසා මවිසින් එය එසේ ලියා දක්වන ලදී :p
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්?
    :angry::angry: මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ.





    වේපොන් එක දාලා අවා කියල නෙද මෙ :shocked::shocked:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    :shocked:අනේ පව් අහිංසකයා..:(මී හරකෙක්ට වගේනේ තඩි බාන්නේ..:(

    ගොඩක් එවුන් නිවාඩු ඇවිත් ආපහු නොයන්නේ මේ වගේ සීන් නිසා. හැබැයි කියන්න ඕන සමහර සර්ලා හොදයි කියලා කොල්ලෝ කියනවා.

    මගේ සහෝදරිය යුධ හමුදාවේ කපිතාන් වරියක්. එයා කිවුවේ පුහුනුවේදී වැරැද්දක් කලොත් කෙල්ලොන්ට ඩිප්ස් ගහන්න දෙනවලු, කොල්ලොන්ට වට දුවන්න / බල්ටි ක්‍රමයකට පෙරලෙන්න දෙනව කියලා.

    එයා කියනවා එයා ලෙච්චර් කරද්දී නිදා ගන්න කොල්ලොන්ට ඒ සෙට් එක බාර සර් ලා පිටිපස්සෙන් ඇවිත් සටාස් ගාලා අත් දෙකෙන්ම කනට ගහනවලු. :( පවු බං.